kohomada speed eka ?

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    oka 2gb ban oka pannnama oka iwarayi

    ehanam mageth tiyenne 2GB ehanam kohaamda mehama banne :rofl:
    357osyb.jpg
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :rofl: 2.4Mb/s කියන්නෙත් ස්පීඩ් එකක්ද යකෝ. :sorry: මෙන්න ස්පීඩ් නම්. :( කලින් ගත්ත එකක්.

    1941368806.png

    :-)rofl: ගෙදර Internet ස්පීඩ් එක නොවන වග කරුණාවෙන් සලකන්න)

    :oo: උඹට ලිමිටඩ් වෙලත් 2.4Mb/s, :dull: මාසෙට ඕන නම් 50GB විතර බායි උපරිම. :sorry: අපි බාන හැටි අපිම දනී. :( මොකට කියනවද ඒවා.
    :shocked:

    university leased line ekak
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ow

    South Korea wela VDSL thiyanawa

    VDSL can do 70 Mbps if you live close to the exchange

    50 Mbps unta slow wadi kiyala 1000 Mbps fibre system hadanawa :shocked:
    1 CD (700 MB) in 7 seconds
    th_desmayo.gif

    HD movie (2.4 GB) in 4 minutes
    th_desmayo.gif

    :eek: මචන් Dood, :nerd: ලංකාවෙ ලඟදිම 28Mb/s වෙනකම් Cable connection දෙනවලු.. :confused: උඹට ආරංචි නැද්ද ඒක තාම? :oo:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ow

    South Korea wela VDSL thiyanawa

    VDSL can do 70 Mbps if you live close to the exchange

    50 Mbps unta slow wadi kiyala 1000 Mbps fibre system hadanawa :shocked:
    1 CD (700 MB) in 7 seconds
    th_desmayo.gif

    HD movie (2.4 GB) in 4 minutes
    th_desmayo.gif
    sorry :sorry:

    with a 1000 Mbps connection

    1 CD (700 MB) in 7 seconds
    HD movie (4 GB) in 40 seconds

    th_desmayo.gif

    with a 100 Mbps connection

    1 CD (700 MB) in 70 seconds

    HD movie (4 GB) in 400 seconds (6 minutes 40 seconds)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :eek: මචන් Dood, :nerd: ලංකාවෙ ලඟදිම 28Mb/s වෙනකම් Cable connection දෙනවලු.. :confused: උඹට ආරංචි නැද්ද ඒක තාම? :oo:
    :cool: ehema ekak dana gan na labune naha

    20 Mbps denna plan karala thiyen ne SLT

    16 Mbps thamai danata SLT dena top speed eka

    28 Mbps den nan puluwan exchange VDSL nan

    70 Mbps dakwa den na puluwan VDSL welin

    SLT ekata thiyana prashne international bandwidth eka thamai
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA

    :lol::rofl: