Kohomada thambige sadde

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    පිස්තොලෙ පෙන්නුවලු

    ඩියුටි පිස්ටල් එක පාරට බහින ඕනෙ පොලිස් ඔපිසර් බුවෙක් ගාව තියනව
    මේ අල්ලගෙ පුතාල ලෝකෙ වටෙ බොරු කියන්නෙත් මෙහෙම වෙන්න ඇති.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,365
    6,238
    113
    මට නානා කෙනෙක් සෙට් උනා ගිය සතියේ
    උගේ අම්ම නැතිවෙලා, ඒත් ඌ එදත් කඩේ ඇරගෙන
    එහෙම ජාතියක් තමයි ඔය
    STF වත් දම්මලා නාහෙට අහන්නේ නැති උන්ට දෙන්න තියෙන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෑක්කමයි මේ වගේ පෑහෑදිලිව කියලා නීතිය ක්‍රියාත්මක කරන පොලිස් කාරයෙක්
    හරක් මස්, වටලප්පන් වෙලාවට ලැබෙනව ඇති. බනින්නත් බෑ කඩේ ඇරගෙන ඉන්න දෙන්නත් බෑ
     
    • Wow
    Reactions: malakadss

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    බේරුවල හරහා යන සිංහලලු එකම කඩයකින් වත් බඩු ගන්න එපා
    උන් සිංහල උන්ට විකුනන්න වෙනම සෙට් එකක්, උන්ගේ හම්බයෝන්ට විකුනන්න වෙනම සෙට් එකක් තියන් ඉන්නවා

    කතාව බලල උන් තැන් තැන්වලින් බඩු දෙන්නේ

    බලාගෙන

    කොච්චර කිවුවත් සිංහලලු අහන්නේ නැහැ


    අනික හම්බයෝ සිංහලලු රවට්ටන්නේ

    M. S. නිවු හොටෙල් - මොහොමඩ් සිද්දික් නිවු හොටෙල්
    R.F. නිතරා ෆැෂන් - රස්ලාන් ෆස්රිනා ෆැෂන්

    නුෂාඩ් පෙරේරාත් මේ වගේ

    තව ඉන්නවා ප්‍රසිද්ද අය රේස් පදින අයිය එයත් කොලේ වහල ඉන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    බේරුවල හරහා යන සිංහලලු එකම කඩයකින් වත් බඩු ගන්න එපා
    උන් සිංහල උන්ට විකුනන්න වෙනම සෙට් එකක්, උන්ගේ හම්බයෝන්ට විකුනන්න වෙනම සෙට් එකක් තියන් ඉන්නවා

    කතාව බලල උන් තැන් තැන්වලින් බඩු දෙන්නේ

    බලාගෙන

    කොච්චර කිවුවත් සිංහලලු අහන්නේ නැහැ


    අනික හම්බයෝ සිංහලලු රවට්ටන්නේ

    M. S. නිවු හොටෙල් - මොහොමඩ් සිද්දික් නිවු හොටෙල්
    R.F. නිතරා ෆැෂන් - රස්ලාන් ෆස්රිනා ෆැෂන්

    නුෂාඩ් පෙරේරාත් මේ වගේ

    තව ඉන්නවා ප්‍රසිද්ද අය රේස් පදින අයිය එයත් කොලේ වහල ඉන්නේ.

    res padina aiya kivve chain gameh aiya da?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මුන් මාර බොරු පතුරවන්නේ කඩවල් ටික ඇරන් ඉන්න. මේකෙත් එකෙක් කිව්වේ පොලිසිය තම්බිලගේ කඩ විතරක් වහනවා කියල කතාවක් තියනවා කියලා. ඔය වගේ පච පතුරවනවා එක එක උන් දේශපාලන වාසි වලට.
    පොලිසියේ කෙනාට කියන්නේ තුවක්කු පෙන්නුවා කියලා . ඊට පස්සේ ජාත්‍යන්තරේට යවනවා මුන්ව මරන්න හදපු ගානට. කපටි යක්කු ටිකක්.
    මුන් කියන ඒවා කරේ තියාගෙන දේශපාලනේ කරන උන්එහෙමත් ඉන්නවනේ.