Koi Carp - Original

EXECUTOR

Member
Oct 11, 2015
642
144
0
මචංලා මට අලුතෙන් හදන පොන්ඩ් එකකට දාන්න Koi Carpලා අඩුවට ගන්න තැනක් දන්නවානම් කියනවද ලොකු උදව්වක් මචංලා:yes:

better.jpg

hp.jpg

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තිඹිරිගස්යායේ ආනන්ද අයියගේ North West Aquarium එකේ නම් හිටිය. ටිකක් ලොකු උන්. ඔක්කොම දීල ජෝඩුව 18,000 ගානේ. දැන් සති දෙක තුනකට කලින් අලුත් ලොට් එකක් ඉම්පෝර්ට් කරනවා කිවුව. ගෙනාවද දන්නේ නැහැ, ලඟදි යන්න බැරි වුනා ඒ පැත්තේ. හැබැයි ග්‍රේඩ් 1 එකෙන්නම් ගන්න බැරි වෙයි. උන් පට්ට ගණන්. ඒක නිසා ලංකාවට වැඩිය ගෙන්නන්නේ නැහැ. ලංකාවේ වෙන තැනක නම් මම ඒ කොලිටි එකේ කොයි ෆිෂ් ල දැකල නැහැ. ගිහිල්ල බලපන්.
     
    • Like
    Reactions: EXECUTOR

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,056
    113
    ඔරිජිනල් නම් ඉතින් ජපන් koi ලා තමා..පට්ට ගණන්.ඒ උනාට මාරම ලස්සනයි..:cool:

    cost-reduced-on-most-expensive-japanese-koi-fish-online-2.jpg

    march-beautiful-koi.jpg
     
    • Like
    Reactions: EXECUTOR

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,056
    113
    තිඹිරිගස්යායේ ආනන්ද අයියගේ North West Aquarium එකේ නම් හිටිය. ටිකක් ලොකු උන්. ඔක්කොම දීල ජෝඩුව 18,000 ගානේ. දැන් සති දෙක තුනකට කලින් අලුත් ලොට් එකක් ඉම්පෝර්ට් කරනවා කිවුව. ගෙනාවද දන්නේ නැහැ, ලඟදි යන්න බැරි වුනා ඒ පැත්තේ. හැබැයි ග්‍රේඩ් 1 එකෙන්නම් ගන්න බැරි වෙයි. උන් පට්ට ගණන්. ඒක නිසා ලංකාවට වැඩිය ගෙන්නන්නේ නැහැ. ලංකාවේ වෙන තැනක නම් මම ඒ කොලිටි එකේ කොයි ෆිෂ් ල දැකල නැහැ. ගිහිල්ල බලපන්.

    :yes:එකෙක් ලක්ෂෙ පන්නලා ඉන්නවා ජපන් koi ලා..උන් පත සයිස්.
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    රිප්ලයි කරපු හැමෝටම ස්තූත්යි. හැමෝටම රෙප් දුන්නා ..මචංලා මේ මාලු පිටරටවලින් අපිට ගෙන්නගන්න බැරිද, මට ඕන ජෝඩු දහයක් විතර.. අපි ඊබේ එකේ බඩු ගෙන්නනවා වගේ බැරිද ගෙන්නන්න?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    North West ආනන්දගෙන් මාත් Koi ජෝඩු කිහිපයක්ම ගත්ත, පෙයාර් එකක් හත්දාහ ගානෙ..උන් මචන් Singaporean Koi, multi coloured and few pairs plain white..
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    North West ආනන්දගෙන් මාත් Koi ජෝඩු කිහිපයක්ම ගත්ත, පෙයාර් එකක් හත්දාහ ගානෙ..උන් මචන් Singaporean Koi, multi coloured and few pairs plain white..

    machan mata ona pidi pataw. oya ganan walata ganna taram mage laga salli na kollo:yes:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ලංකාවේ ඇක්වේරියම්වල විකුනන්න ඉන්නේ ජපානේ තෝරලා කොලිටිය අඩු හින්ද එවපු උනුයි මෙහේ බෝකරපු උනුයි බන්. ඔරිජිනල් කොයි කාෆ්ලාව හදනවනම් ලමයෙක් හදනවා වගේ බලාගන්න ඕනි. මගේ පොන්ඩ් එකක අවුරුදු 5ක් ඉදලා මැරුනා බන් වැහිවතුර වැටුනොත් ඉවරයි! හරියට බලාගන්න බැරිනම් ගන්න එපා බන් පවු! :no::no::no::(:(:(:(
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    machan mata ona pidi pataw. oya ganan walata ganna taram mage laga salli na kollo:yes:

    ගොඩක් පොඩි පැටවූ නම් මම හිතන්නැහැ ගන්න පුළුවන් වෙයි කියල. ටිකක් ලොකු උන් නම් 3500 ට වගේ ගන්න පුළුවන් වෙයි. ගිහින් බලපන් මචං තිඹිරිගස්යායේ.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලංකාවේ ඇක්වේරියම්වල විකුනන්න ඉන්නේ ජපානේ තෝරලා කොලිටිය අඩු හින්ද එවපු උනුයි මෙහේ බෝකරපු උනුයි බන්. ඔරිජිනල් කොයි කාෆ්ලාව හදනවනම් ලමයෙක් හදනවා වගේ බලාගන්න ඕනි. මගේ පොන්ඩ් එකක අවුරුදු 5ක් ඉදලා මැරුනා බන් වැහිවතුර වැටුනොත් ඉවරයි! හරියට බලාගන්න බැරිනම් ගන්න එපා බන් පවු! :no::no::no::(:(:(:(
    machan wehi wathura watunama marenawada?
    umba fillering system ekak use kalada?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Original කියන්නෙ ජැපෑන් උන්..පට්ට ගණන් හැබැයි..ලංකාවෙනම් හොඳට බලල හොඳ තැනකින් ගනින්..නැත්නම් ජැපනීස් උන් කියල වෙන කොහේ හරි හදපු උන් දෙයි වැඩි ගාණට...

    iAo6Uj3.png

    machan wehi wathura watunama marenawada?
    umba fillering system ekak use kalada?

    මාළුන්ට අවුල්‍.ගොඩක් වෙලාවට මැරෙනව..නැත්නම් ගල් ගැහිල වගේ‍ ඵක තැන ඉන්නව.වතුරේ PH අගය වෙනස් වෙනවනේ‍ වැහි වතුර නිසා..ලංකාවෙ හොඳ ෆිල්ටර් ඵකක් දාල වතුරේ PH අගය තියාගෙන පොන්ඩ් ඵකක් කරනවනම් ලොකු වියදමක්‍ යනවා..
     
    • Like
    Reactions: roba "chama"

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Original කියන්නෙ ජැපෑන් උන්..පට්ට ගණන් හැබැයි..ලංකාවෙනම් හොඳට බලල හොඳ තැනකින් ගනින්..නැත්නම් ජැපනීස් උන් කියල වෙන කොහේ හරි හදපු උන් දෙයි වැඩි ගාණට...

    iAo6Uj3.png

    මාළුන්ට අවුල්‍.ගොඩක් වෙලාවට මැරෙනව..නැත්නම් ගල් ගැහිල වගේ‍ ඵක තැන ඉන්නව.වතුරේ PH අගය වෙනස් වෙනවනේ‍ වැහි වතුර නිසා..ලංකාවෙ හොඳ ෆිල්ටර් ඵකක් දාල වතුරේ PH අගය තියාගෙන පොන්ඩ් ඵකක් කරනවනම් ලොකු වියදමක්‍ යනවා..
    Ehemada mage Mara asawath bun tiyenne pond ekak hadanna loku wiyadamak kiyanne adahas karanne mokkada bun
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Ehemada mage Mara asawath bun tiyenne pond ekak hadanna loku wiyadamak kiyanne adahas karanne mokkada bun

    වතුර වල PH අගය තියාගන්න හොඳ ෆිල්ටර් සිස්ටම් ඵකක් දාන්න ඕන.ඒකෙන් කරන්ට් බිල් ඵක වැඩි වෙනවා..ජැපෑන් koi ල ගන්නවනම් උන්ගෙ skin ඵකේ කලර්ස් ලස්සණට තියාගන්න,ලෙඩ අඩු වෙන්න උන්ටම හදපු විටමින් ඔක්කොම තියෙන කෑම දාන්න ඕන.ඒවත් ගණන්.