මං ගිය සතියෙ koko එකට register උනා huawei b310s-927 router එකකුයි ear bud එකකුයි ගන්ඩ ඕනෙ නිසා. ඇප් එක details ටික දීලා register උනාට පස්සෙ pay slip, id image එහෙමත් upload කරා. ඒකෙන් verify උනේ pay slip එක විතරයි අනික් ඒවා reject උන නිසා මං ෆේස්බුක් එකෙන් උන්ට මැසේජ් එකක් දැම්මා. උන් කිව්වා බලලා කෝල් එකක් දෙන්නං කියල දවස් 2,3කින්.
කොහොමහරි ඊයෙ agent කෙනෙක් කෝල් කරලා මගෙන් ප්රශ්න ටිකක් අහලා පොර කිව්වා දීලා තියන details හරි ඒත් account එක suspend වෙලා තියෙන්නෙ කියල. අයෙ account එක යූස් කරන්ඩවත් delete කරන්ඩවත් බෑ කියල තමා උන් කියන්නෙ.
detail එකක් වැරදිලානම් ඒක ආපහු confirm කරගෙන හරි account එක fix කරන්ඩ උන්ට බැරිනම් ඔය වගේ customer service එකක් මොකටද ?