Koko ඇප් එක හෙන විකාරයක්නෙ

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මං ගිය සතියෙ koko එකට register උනා huawei b310s-927 router එකකුයි ear bud එකකුයි ගන්ඩ ඕනෙ නිසා. ඇප් එක details ටික දීලා register උනාට පස්සෙ pay slip, id image එහෙමත් upload කරා. ඒකෙන් verify උනේ pay slip එක විතරයි අනික් ඒවා reject උන නිසා මං ෆේස්බුක් එකෙන් උන්ට මැසේජ් එකක් දැම්මා. උන් කිව්වා බලලා කෝල් එකක් දෙන්නං කියල දවස් 2,3කින්.

    කොහොමහරි ඊයෙ agent කෙනෙක් කෝල් කරලා මගෙන් ප්‍රශ්න ටිකක් අහලා පොර කිව්වා දීලා තියන details හරි ඒත් account එක suspend වෙලා තියෙන්නෙ කියල. අයෙ account එක යූස් කරන්ඩවත් delete කරන්ඩවත් බෑ කියල තමා උන් කියන්නෙ.

    detail එකක් වැරදිලානම් ඒක ආපහු confirm කරගෙන හරි account එක fix කරන්ඩ උන්ට බැරිනම් ඔය වගේ customer service එකක් මොකටද ?
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අනික් ඒවා reject උන reason එක ?
    කතා කරපු agent කියන්නෙ ඒ details වල ප්‍රශ්නයක් නෑ කියල. ඒ කියන්නෙ details වැරදි කියල හිතල උන් account එක suspend කරල හැබැයි දැන් suspend එක අයින් කරන්ඩ බෑ කියල
     
    • Like
    Reactions: narihashan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Mint Pay try karapan

    We’re delighted to inform you that your Mintpay limit to split has been increased to Rs. 25,500.00 with immediate effect. This is to reward to you for your good repayment behaviour and we hope it provides you greater flexibility for your online purchases.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ක්‍රෙඩිට් කාඩ් එකක් ගනිම් Sampath/HNB/Commercial
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එක අලිබාබා එකෙ කොටසක්! ඩරාස් එක කරන උන්මයි කරන්නෙ, චිනෙ බොලාගෙ ඩෙටා කලෙක් කරනවා!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මගෙනන් මුකුත් අවුලක් නැතුව verify කරල තිබ්බ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මං ගිය සතියෙ koko එකට register උනා huawei b310s-927 router එකකුයි ear bud එකකුයි ගන්ඩ ඕනෙ නිසා. ඇප් එක details ටික දීලා register උනාට පස්සෙ pay slip, id image එහෙමත් upload කරා. ඒකෙන් verify උනේ pay slip එක විතරයි අනික් ඒවා reject උන නිසා මං ෆේස්බුක් එකෙන් උන්ට මැසේජ් එකක් දැම්මා. උන් කිව්වා බලලා කෝල් එකක් දෙන්නං කියල දවස් 2,3කින්.

    කොහොමහරි ඊයෙ agent කෙනෙක් කෝල් කරලා මගෙන් ප්‍රශ්න ටිකක් අහලා පොර කිව්වා දීලා තියන details හරි ඒත් account එක suspend වෙලා තියෙන්නෙ කියල. අයෙ account එක යූස් කරන්ඩවත් delete කරන්ඩවත් බෑ කියල තමා උන් කියන්නෙ.

    detail එකක් වැරදිලානම් ඒක ආපහු confirm කරගෙන හරි account එක fix කරන්ඩ උන්ට බැරිනම් ඔය වගේ customer service එකක් මොකටද ?
    huawei b310s-927 මේක කොහෙද ගන්න තියෙන්න්‌නේ?