KOKO ගෙවන්ඩ තියන දවසට කලින් ගෙවන්නේ කොහොමද??

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,851
    13,699
    113
    🤍
    ගෙවන්ඩ තියන දවසට කලින් ගෙවන්නේ කොහොමද??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    Select කරලා ගෙවාපන්.

    මට ඕක daraz එකට සෙට් කරගන්න හැටි පැහැදිලි නෑ. උන් කියන ඔක්කොම කරා ඒත් තාම සෙට් උන් නෑ හරියට.
    ------ Post added on Jun 7, 2026 at 9:23 PM
     
    • Like
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    Select කරලා ගෙවාපන්.

    මට ඕක daraz එකට සෙට් කරගන්න හැටි පැහැදිලි නෑ. උන් කියන ඔක්කොම කරා ඒත් තාම සෙට් උන් නෑ හරියට.
    ------ Post added on Jun 7, 2026 at 9:23 PM
    Set karanna kiyala deyak na bn daraz eken pay karaddi KOKO option eken palayan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    Set karanna kiyala deyak na bn daraz eken pay karaddi KOKO option eken palayan
    එක disable වෙලා තියෙන්නේ.

    me ethkot limit eka adu wenawa kiyanne aththada?

    na neh ehma ekak
    වැඩි වෙනවා. උන්ට ෂුවර් වෙනවා අපිව limit එක වැඩි වෙනවා
    ------ Post added on Jun 7, 2026 at 10:50 PM
     
    • Love
    Reactions: Psiko