Koko Payment

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    උබ වගේ අම්මගෙ පෙන්ශන් එක කන හිගන පොන්නයෙක් නෙමේ මම. හම්බ කරන මිනිහ තමා පොන්නයො සල්ලි වල අගයක් දන්නෙ. මච ලෙඩ මච ලෙඩ ගගා අවුරුදු 80 විතර වෙන වයසක අම්ම තම්බල දෙන බත් ගිල ගිල දෙන ටෝක්. :lol:
    මගෙ අම්මට වයස 62 යි මීහරකො
     
    Last edited:
    • Haha
    Reactions: Bulathaa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    sellaergen 10% gannava + ara late payment fee eka
    සමහර උන්ගෙන් 10% වැඩියි බන්, කැටගරි අනුව තමයි. මම යුනිවර්සල් එකෙන් ටයර් ගත්තා ඊයෙ 3න වාරිකේ ගෙවල ඉවර කලේ. උන්ගෙන් කැපෙන්නෙ 8%යි. අපි කොකෝ දෙන්න ඉල්ලුවාම 13%ක් කිව්ව. දරාස් 9%-11% ක්ද කොහෙද

    දැන් සමහර උන්ට koko prism කියල එකක් ඇක්ටිවේට් වෙලා. ඒකෙන් 6% වැඩියෙන් දීලා මාස 6න් ගෙවන්න ගන්න පුළුවන්, මම බලන් ඉන්නෙ මටත් ඔය මගුල එනකම්, එක මාසෙක වියදමින් ජස්ටිෆයි කරන්න බැරි වියදම් දෙක තුනක් තියෙනවා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,812
    5,248
    113
    මගෙ අම්මට වයස 62 යි මීහරකො
    තව සෑහෙන්න වයසක අම්මගෙන් බත් ගිලින්න පුලුවන් නේද. අවුරුදු 21 තෝ වගෙ නිකමෙක් හදාත්ත පව තමා ඉතින්. :lol: :lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගොඩක් ශෝප් වල 10% - 15% අතර ගානක් බඩු වලට එකතු කරනවා
    මොකද seller ගේ account එකට සල්ලි වැටෙන්න දවස් 7කට වඩා යනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,925
    7,261
    113
    Kotahena
    එක පාර ගෙවල ගන්න පොන්නයට සල්ලි නැද්ද කොහෙද

    කොකෝ කොකෝ ගානව 🤭
    :lol:
    සල්ලි කාර higannek ඇවිත් amo amo

    පෙත්තක් බීලා මැරුණ නං ඉවරයි නෙ
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    3 installments walata pay karanna puluwan without interest naththan eka para pay karanna puluwan podi discount ekakuth labenawa
    Matanam okata wada mintpay eka hodai
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    3 installments walata pay karanna puluwan without interest naththan eka para pay karanna puluwan podi discount ekakuth labenawa
    Matanam okata wada mintpay eka hodai
    කෑම නම් මින්ට්
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    tony pelle badu hodai da bn?
    Online ganna ekanam recommend karanna ba man brown Oxford ekak gaththa 3 times exchange karanna una shoe eke finishing eka hari nathuwa anthimata labuna ekanam hodata thiyenawa thawa hoda ekakata thibbe reshipping fee eka free online shopping un hariyata check karanne na gihin gannanam thama hoda
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    අඩෝ මේකෙ කොකෝ උන් ඉන්නවද කොහෙද. මේ දැන් කොකෝ ප්‍රිසම් හම්බුනා.

    ආදරෙයි ඈහ්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Matath prism eka hambela thibba. Habai koko padui. Seller apita additional fee ekak add krannawa.
    Phone shop wala ehema 10-15% additional add kranawa. Ita amatharawa 6% prism ekatath add krala 6 months walin gewanna gannawata wada hodai credit card ekak gannwa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,393
    113
    අඩෝ මේකෙ කොකෝ උන් ඉන්නවද කොහෙද. මේ දැන් කොකෝ ප්‍රිසම් හම්බුනා.

    ආදරෙයි ඈහ්

    Matath prism eka hambela thibba. Habai koko padui. Seller apita additional fee ekak add krannawa.
    Phone shop wala ehema 10-15% additional add kranawa. Ita amatharawa 6% prism ekatath add krala 6 months walin gewanna gannawata wada hodai credit card ekak gannwa.
    කොහොමද දැනගන්නෙ හම්බුනාම?
    මගෙ App එකට ගියාම banner එකක්නන් වැටෙනව KOKO Prism 6x කියල.
    ඒ උනාට ඊමේල් එකක් ආවෙ නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    කොහොමද දැනගන්නෙ හම්බුනාම?
    මගෙ App එකට ගියාම banner එකක්නන් වැටෙනව KOKO Prism 6x කියල.
    ඒ උනාට ඊමේල් එකක් ආවෙ නෑ.
    SMS ekai Email ekai awe, app eke nam banner ekak na :(

    Matath prism eka hambela thibba. Habai koko padui. Seller apita additional fee ekak add krannawa.
    Phone shop wala ehema 10-15% additional add kranawa. Ita amatharawa 6% prism ekatath add krala 6 months walin gewanna gannawata wada hodai credit card ekak gannwa.
    ehema ganne nathi ungen ganna eka labai, browns, thilakma ehema additional ganne na. mama hithanne abans eketh na.
    ------ Post added on Oct 2, 2025 at 7:44 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    කොහොමද දැනගන්නෙ හම්බුනාම?
    මගෙ App එකට ගියාම banner එකක්නන් වැටෙනව KOKO Prism 6x කියල.
    ඒ උනාට ඊමේල් එකක් ආවෙ නෑ.
    Mta email ekak awe. Banner na
    SMS ekai Email ekai awe, app eke nam banner ekak na :(

    ehema ganne nathi ungen ganna eka labai, browns, thilakma ehema additional ganne na. mama hithanne abans eketh na.
    ------ Post added on Oct 2, 2025 at 7:44 PM
    abans eketh 4.5% add kra tv ekak aran.
    Browns, thilakma ape paththe na. E nisa e gana danne na mcn.