Koko Payment

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    koko payment වෙන්නෙ කොහොමද? තාම යූස් කරල නෑ.
     
    • Like
    Reactions: lilman

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    267
    395
    63
    ෆුල් payment එක 3ට කඩලා මාස 3කට ගෙවන්න දෙනවා. (ඉස්සරහට මාස 6කට දෙනවා කියත් කියනවා, තවම හැමෝටම නෑ.)
    payment ekak karanakota card eke item eke total ganama thiyenna oneda
    පළවෙනි වාරිකේ ගෙවන්න ඕනා ගාණ තිබ්බාම ඇති.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    ෆුල් payment එක 3ට කඩලා මාස 3කට ගෙවන්න දෙනවා. (ඉස්සරහට මාස 6කට දෙනවා කියත් කියනවා, තවම හැමෝටම නෑ.)

    පළවෙනි වාරිකේ ගෙවන්න ඕනා ගාණ තිබ්බාම ඇති.
    Thanks.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    උඹ සල්ලි ගෙවද්දි payment method එක විදිහට KOKO තෝරපන්. එතකොට KOKO එකේ පේජ් එකකට යනව. එතනින් උඹේ KOKO එකවුන්ට් එකට ලොග් උනාම උබට ගෙවන්න තියෙන ගානෙන් 3න් එකක් එවලෙම ගෙවන්න එනව. Card එක මුලින් එකවුන්ට් එකට සේව් කරල තියෙන්න ඕනෙ. එවලෙ ඒ ගාන ගෙවුවම හරි සේව් කරපු කාඩ් එකක් සිලෙක්ට් කරල දීලා. ඊළඟ වාරික දෙක ඉබේම අදාල දවසට කැපෙනව කාඩ් එකෙන්. මුලින්ම එකවුන්ට් එක හදද්දි 7000 ක් වගේ ගානක ලිමිට් එකක් තියෙනව. උඹ හරියට ගෙවන් යද්දි තමයි ලිමිට් එක වැඩිවෙන්නෙ. උඹ ගෙවන්න පරක්කු කර කර ඉඳියොත් ලිමිට් එක ආයෙ පල්ලෙහටම දානවා.
     
    thanks.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,906
    7,234
    113
    Kotahena

    Credit card hari job එකක් හරි onads ban ඕකට?
    Online business කරන උන්ට නැද්ද මෙව්වා එකක්
     
    • Like
    Reactions: Naughtykolla48

    එහෙම ඕනෙ නෑ. Salary Slip එකක් දැම්මොත් ඉක්මනට Limits වැඩි කරනවද කොහෙද. එහෙම වෙන මුකුත් අත්‍යවශ්‍ය නෑ.
    ඔන්ලයින් බිස්නස් මොකක්ද?
     
    • Like
    Reactions: Naughtykolla48

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,906
    7,234
    113
    Kotahena
    එහෙම ඕනෙ නෑ. Salary Slip එකක් දැම්මොත් ඉක්මනට Limits වැඩි කරනවද කොහෙද. එහෙම වෙන මුකුත් අත්‍යවශ්‍ය නෑ.
    ඔන්ලයින් බිස්නස් මොකක්ද?
    Crypto and trading etc
     
    • Like
    Reactions: Naughtykolla48

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    උඹ සල්ලි ගෙවද්දි payment method එක විදිහට KOKO තෝරපන්. එතකොට KOKO එකේ පේජ් එකකට යනව. එතනින් උඹේ KOKO එකවුන්ට් එකට ලොග් උනාම උබට ගෙවන්න තියෙන ගානෙන් 3න් එකක් එවලෙම ගෙවන්න එනව. Card එක මුලින් එකවුන්ට් එකට සේව් කරල තියෙන්න ඕනෙ. එවලෙ ඒ ගාන ගෙවුවම හරි සේව් කරපු කාඩ් එකක් සිලෙක්ට් කරල දීලා. ඊළඟ වාරික දෙක ඉබේම අදාල දවසට කැපෙනව කාඩ් එකෙන්. මුලින්ම එකවුන්ට් එක හදද්දි 7000 ක් වගේ ගානක ලිමිට් එකක් තියෙනව. උඹ හරියට ගෙවන් යද්දි තමයි ලිමිට් එක වැඩිවෙන්නෙ. උඹ ගෙවන්න පරක්කු කර කර ඉඳියොත් ලිමිට් එක ආයෙ පල්ලෙහටම දානවා.
    service fee ekak gannawada ?
     
    • Like
    Reactions: Naughtykolla48

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    එක පාර ගෙවල ගන්න පොන්නයට සල්ලි නැද්ද කොහෙද

    කොකෝ කොකෝ ගානව 🤭
     
    • Haha
    Reactions: PoweruseR

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    එක පාර ගෙවල ගන්න පොන්නයට සල්ලි නැද්ද කොහෙද

    කොකෝ කොකෝ ගානව 🤭
    උබ වගේ අම්මගෙ පෙන්ශන් එක කන හිගන පොන්නයෙක් නෙමේ මම. හම්බ කරන මිනිහ තමා පොන්නයො සල්ලි වල අගයක් දන්නෙ. මච ලෙඩ මච ලෙඩ ගගා අවුරුදු 80 විතර වෙන වයසක අම්ම තම්බල දෙන බත් ගිල ගිල දෙන ටෝක්. :lol:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    koko payment වෙන්නෙ කොහොමද? තාම යූස් කරල නෑ.
    Dan checkout wenakota parisaamen. Uda paynow pay later kiyala option dekak thie. Pay later aniwa select karapan.

    Koko patta wasi. Mage 357 k limit. Issara unta nam 5th deela thiye. Daraz eken podi podi bad hari ganin. Tak gala limit ussanawa. Loku shops wala commission ganne na. Podi ewa gannawa 8% idan 14% wenakam.lakshe pannata passe wadiya kalin settlekaranna epa. Dawas dekakata kalin wage settlekarapan. Limit adu wenawa random widiyata gewwoth.

    Mama nam nic eka witharai dala thiyenne. Masa 3n laksha 3 panna limit eka