KOKO Merchant විදියට register ඉන්නේ කවුද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මගේ දැනට තියෙන බිස්නස් එක KOKO Merchant REG කරන්න බැලුවේ. වාසි අවාසි කොහොමද?? වාරික වශයෙන් ගෙවන්න පුලුවන් හින්දා කස්ටර්මලට වාසි නේද
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    නැවතුවම ආයේ හදාගන්නෙ බැරිද මචං
    මගේ තියනවා 5kක් -25k අතර ප්‍රොඩක්ට්
    Puluwan, E wunata karadarai. Fast moving product nan awlk na. Ape over 90K ewata baluwe, ekata hariyan na. Cc tama hariyanne

    Fee eka 10%
    Talk karala adu karaganna puluwan.
    5% dunna apita
     
    • Love
    Reactions: lkkolla

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    සියට 8%ක්ද කොහෙද වදිනවා උන්ගේ ෆී එක දන්නා විදියට
     
    • Love
    Reactions: lkkolla

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    ඕක හින්දම කස්ටමර්ල වැඩි වෙනව. Mint එකත් බලන්න
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Puluwan, E wunata karadarai. Fast moving product nan awlk na. Ape over 90K ewata baluwe, ekata hariyan na. Cc tama hariyanne

    Fee eka 10%
    Talk karala adu karaganna puluwan.
    5% dunna apita
    සියට 8%ක්ද කොහෙද වදිනවා උන්ගේ ෆී එක දන්නා විදියට
    ඕක හින්දම කස්ටමර්ල වැඩි වෙනව. Mint එකත් බලන්න
    Hari machnla Thanks

    customer kenek gewanne nethuwa pollak thiboth eka kohomda wenne
    ------ Post added on Jul 3, 2024 at 8:37 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    Hari machnla Thanks

    customer kenek gewanne nethuwa pollak thiboth eka kohomda wenne
    ------ Post added on Jul 3, 2024 at 8:37 PM
    eka oyata awulak na, eeka koko eken beranawa, pora full gewanna kalin salli labenawane
     
    • Love
    Reactions: lkkolla