KoKo payments

Era77

Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    මම use කළා ගිය අවුරුද්දේ smart watch එකක් ගන්න.

    කිසි අවුලක් වුණේ නැහැ. credit card එක app එකට දැම්මට පස්සේ මාස 3 ඇතුලත නිශ්චිත දවසකදී අදාල installment එක ඉබේම deduct වෙනවා.

    (මේක Koko එකෙන් කරපු මගේ මුල්ම ගණුදෙනුව නිසා 10% discount එකකුත් හම්බවුණා වගේ මතකයි.)

    හැබැයි Koko හරහා purchase කරද්දී item එකේ ගාණට අමතරව පොඩි convenience fee එකක් add වෙනවා.

    මතක විදිහට card එක app එකට add කලාට පස්සේ ongoing installments තියෙනවා නම් ආයේ අයින් කරන්න බැහැ. Installements ටික ගෙවිලා ඉවර වුණාම තමයි card එක remove හෝ edit කරන්න දෙන්නේ...
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world

    Debit card walin puluwanda
     
    • Like
    Reactions: pcguru

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කිසි අවුලක් නැහැ. ලක්ෂ 6 කට වඩා බඩු අරන් තියෙනවා මං.
    ෆෝන්, මොනිටර්, වොෂින් මැෂින්, මයික්‍රෝ වේව් තව පට්ට ගොඩක් දේවල්.

    කොකෝ එකට වඩා mintpay හොඳයි, කන්වර්ශන් ෆී ගහන්නෙත් නැහැ, හැබැයි shops මදි.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    කිසි අවුලක් නැහැ. ලක්ෂ 6 කට වඩා බඩු අරන් තියෙනවා මං.
    ෆෝන්, මොනිටර්, වොෂින් මැෂින්, මයික්‍රෝ වේව් තව පට්ට ගොඩක් දේවල්.

    කොකෝ එකට වඩා mintpay හොඳයි, කන්වර්ශන් ෆී ගහන්නෙත් නැහැ, හැබැයි shops මදි.
    mintpay එකේ ලිමිට් එක මදි නේ බන්
     
    • Like
    Reactions: RottenCOLT

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Mama Use karanwa, Smart Watches, Keyboard, Mouse, JBL Speaker, Me okkotama pay kare KOKO walin, Kisi awulak une ne.
     
    • Like
    Reactions: RottenCOLT

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    කිසි අවුලක් නැහැ. ලක්ෂ 6 කට වඩා බඩු අරන් තියෙනවා මං.
    ෆෝන්, මොනිටර්, වොෂින් මැෂින්, මයික්‍රෝ වේව් තව පට්ට ගොඩක් දේවල්.

    කොකෝ එකට වඩා mintpay හොඳයි, කන්වර්ශන් ෆී ගහන්නෙත් නැහැ, හැබැයි shops මදි.
    dn limit eka kiyada?
    any methods to increase it within a short period?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    කිසි අවුලක් නැහැ. ලක්ෂ 6 කට වඩා බඩු අරන් තියෙනවා මං.
    ෆෝන්, මොනිටර්, වොෂින් මැෂින්, මයික්‍රෝ වේව් තව පට්ට ගොඩක් දේවල්.

    කොකෝ එකට වඩා mintpay හොඳයි, කන්වර්ශන් ෆී ගහන්නෙත් නැහැ, හැබැයි shops මදි.
    oder එක ප්ලේස් කරද්දීම පළවෙනි වාරිකේ ගාන අපේ කාඩ් එකෙන් ඉස්සරලාම අඩු වෙනවා නේද බං,
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    oder එක ප්ලේස් කරද්දීම පළවෙනි වාරිකේ ගාන අපේ කාඩ් එකෙන් ඉස්සරලාම අඩු වෙනවා නේද බං,
    ඔව්. ඕක ක්‍රෙඩිට් කාර්ඩ් වගේ තමයි, වාරික, 3 කිව්වට මාස 2 න් ගෙවන්න ඕන.
    ගෙවන්න කිට්ටු වෙද්දී අතේ සල්ලි නැහැ වගේ නම් රු. 500/- ක් ගෙවලා ගෙවන්න තියෙන දිනේ සති 2 කට කල් දාගන්න පුළුවන්.

    mintpay එකේ ලිමිට් එක මදි නේ බන්
    55 තියෙනවා මගේ. උන් ලගදි Softlogic & Dinapala Group payment support කරනවා. ඒක වටිනවා.
    අනික අපෙන් කියක්වත් කපන්නේ නැහැ, from seller only.

    dn limit eka kiyada?
    any methods to increase it within a short period?
    Salary Slip යැව්වම වැඩි කරනවා. නැත්නම් හරියට ගෙවන් යද්දී හැම පාරම ගානක් වැඩි කරනවා.
    මේකේ පෙන්නන්නේ ලක්ෂයයි කියල, එත් මන් celltronics එකෙන් ෆෝන් එකක් ගත්තා 1.50 ක විතර. එතකොට Over the Limit යන්න දෙනවා මට පේන විදියට.

    4T6dnV.jpg
    qISJXi.jpg

    KokoPay, MintPay, Moneta මේ 3 පට්ට වටිනවා මට නම්, ක්‍රෙඩිට් කාර්ඩ් වලට වඩා. ඔෆර්ස් ලැබෙනවා.
     
    • Like
    • Love
    Reactions: nkt and Phonemy

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ඔය ගොඩක් ඔන්ලයින් සයිට් වල koko වලින් ගෙවනවනං මෙච්චරයි කියල ගාන අඩු කරල දාල තියෙනවනෙ. ඒ දාල තියෙන්නෙ ඒ බඩුවෙ සම්පූර්ණ ගානද? නැත්තං ගෙවන්න ගද්දි පලවෙනි වාරිකේ වැටෙන ගානද?