KoKo payments

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    machan kochchara kalayak ynawada ban increase wenna ..
    සැලරි ස්ලිප් යැව්වම ලක්ෂයක් දෙනවනේ.
    ඊට පස්සේ එක හැම මාසෙම පාවිච්චි කරොත් වැඩි කරනවා, නැත්නම් අඩු කරනවා.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    සැලරි ස්ලිප් යැව්වම ලක්ෂයක් දෙනවනේ.
    ඊට පස්සේ එක හැම මාසෙම පාවිච්චි කරොත් වැඩි කරනවා, නැත්නම් අඩු කරනවා.
    mage wadi une na ne ban
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    KOKO / Mint pay un 10-13% kapanawa bn seller lagen.
    Oya service dena eka patta padui sellers lata. ekko item price wadi karanawa eken buyer ta padui.
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    math dan kalayak thisse ude karanawa machan. Spending Limit eka 150000k thiyenawa danata. Godak Items gaththe meken. Smart watches, shoes wage ewa.