Kollekda Kellekda

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මම මේව වැඩිය දන්නෑ. උබල බලල කියපන් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල?

    මේකයි සීන් එක. මම උදේ පාන්දර ජිම් එකට යන නිසා දත් මැද මැද ගේට් එක අරින්න යනව උදේ 4.30ට විතර මොකද යන ගමන් බයික් එක නතර කරල අරින එක කම්මැලි නිසා. ඊයෙ එහෙම යද්දි පාර අයිනෙ පූසෙකුයි පූස් පැටව් වගයකුයි අඩනව අහුන නිසා ගිහින් බැලුවම දැක්කේ අර කිලෝ දහයේ හාල් තියෙන කහ පාට බෑග් එකක මේ පැටව් දෙන්නයි මහ බැලලියි කවුදෝ ගෙනත් දාල.

    මහ බැලලි එලියේ හිටියේ පැටව් දෙන්න අතුලෙ හිටියෙ. උන් ඇතුලෙ ඉදන් අඩනව මහ බැලලි ඒක ලඟට වෙලා අඩනව. අපේ ගෙදර කවුරුත් නෑ මම විතරයි ඉන්නේ ගෙදර අය පුංචි අම්මලගෙ ගෙදර ගිහින්. මම ඕන දෙයක් වෙච්ච දෙන් කියල මහ පූසියි පැටව් දෙන්නයි අරන් ඇවිත් රෙදි පාපිස්නස් දාල කුස්සියේ මුල්ලක උන්ට හදල දුන්න ඉන්න. මහ බැලලිට උම්බල කඩ කෑලි කපල බත් වගයකට පොලුත් ගාල කවලම් කරල දුන්න කන්න. මහ බැලලි දැන් ඉන්නව පැටව් දෙන්නනට කිරි දිදී. :P මම දකින කොට ටිකක් බය වෙනව ඒත් දැන් නම් ගානක් නෑ වගේ.

    දැන් තියෙන ලොකුම අවුල ගෙදර අය එනව අනිද්ද. මට හොදවයින් අහගන්න වෙයි කියල පට්ට බයෙන් ඉන්නේ. :no::dull::baffled:

    මුන් පූසො නම් එච්චර අවුලක් වෙන එකක් නෑ. මට මේව බලන්න තේරෙන්නෑ උබල බලල කියපන් බන්. :baffled:

    1k1nNVx.png

    pefca7H.png
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,550
    2,345
    113
    නිධානයක් උඩ
    පොඩි කාලෙම කියන්න අමාරුයි, බැලලියෝ නම් ටිකක් ලොකු වුනහම ඔපරේෂන් කරපන්. වෙට් කෙනෙක්ට පෙන්නන්.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Cant tell machan, there's a face book group called "Cat Protection Trust Sri Lanka." Post a clear pic there. they will help
     
    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    මොක්කු උනත් උන්ට පිහිට උනාට උබ මතු උපදින ආත්මයක් පාසා මවුපිය රැකවරණය ඇතුව ජීවත් වෙන්න ලැබෙයි..!
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    Uba hoda ekek ban... apahu unva paratanam danna epa. tikak loku venakanvath balaganin. ubata pin..
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    මොක්කු උනත් උන්ට පිහිට උනාට උබ මතු උපදින ආත්මයක් පාසා මවුපිය රැකවරණය ඇතුව ජීවත් වෙන්න ලැබෙයි..!

    :cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ පොඩ්ඩ මල්ලි උබේ නම පොඩි උනාට වැඩ ලොකුය් නේ හැම එකාටම ඔහොම කරන්න හිතෙන්නේ නැහැ බන්... මොන දේ තිබ්බත් එල කොල්ලේක් උම්මා

    ඕව පින් වැඩ හොදේ....

    කිරියෙන් කට්ටිය හොයල හරි සෝෂල් මීඩියා දාල හරි පුසෝ ටික බෙදල දියණ හොද අයට
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    මොක්කු උනත් උන්ට පිහිට උනාට උබ මතු උපදින ආත්මයක් පාසා මවුපිය රැකවරණය ඇතුව ජීවත් වෙන්න ලැබෙයි..!
    :yes::yes::yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අඩෝ පොඩ්ඩ මල්ලි උබේ නම පොඩි උනාට වැඩ ලොකුය් නේ හැම එකාටම ඔහොම කරන්න හිතෙන්නේ නැහැ බන්... මොන දේ තිබ්බත් එල කොල්ලේක් උම්මා

    ඕව පින් වැඩ හොදේ....

    කිරියෙන් කට්ටිය හොයල හරි සෝෂල් මීඩියා දාල හරි පුසෝ ටික බෙදල දියණ හොද අයට

    අපෙ කිටියා ව දෙන්නත් කෙනෙක් ව හොයලා දෙන්න කො අනෙ.............;):cool:
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    මොන දේ උනත් උඹ කරල තියන දේ රත්තරං මචන්...ඒ පිනම ඇති උඹට...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩෝ පොඩ්ඩ මල්ලි උබේ නම පොඩි උනාට වැඩ ලොකුය් නේ හැම එකාටම ඔහොම කරන්න හිතෙන්නේ නැහැ බන්... මොන දේ තිබ්බත් එල කොල්ලේක් උම්මා

    ඕව පින් වැඩ හොදේ....

    කිරියෙන් කට්ටිය හොයල හරි සෝෂල් මීඩියා දාල හරි පුසෝ ටික බෙදල දියණ හොද අයට

    :yes::yes::love: