kollo wal kiyanne nikanda....????

0ops!

Banned
Jun 14, 2011
43
1
0
99
Gotham City
කෙල්ලෙක් නම් මේ වගේ පොදු තැනක මේ වගේ දෙයක් ඉදිරිපත් කරලා චරිතය ගැන වැරදි වැටහීමක් දෙන්න එපා ;)
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එතකොට අර ගෑනු කෙනා ගවුම ගලවන් උඩ තට්ටුවට ගියෙ පොල් ගාන්න වෙන්න ඇති නෙ?දෙබස් ඇහුවම වල් සතා මොකාද කියලා තේරෙනවා.
    කෙල්ලො නිසා තමයි කොල්ලො නරක් වෙන්නෙ.
    අර කොල්ලා ආව වැඩේ තියෙද්දි ඌව මෝල කලා....පව් කොල්ලෝ...කැතයි හොඳේ???
    wise boys pass the test
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    කෙල්ලෙක් නම් මේ වගේ පොදු තැනක මේ වගේ දෙයක් ඉදිරිපත් කරලා චරිතය ගැන වැරදි වැටහීමක් දෙන්න එපා ;)
    :yes::yes:mama moda wadak kale..:(:(:(
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මේක නම් පට්ට...එත් මේක දැක්කම මට ප්‍රශ්න ගොඩක් ආවා.ඔයා කෙල්ලෙක්ද.කොල්ලෙක්ද..ලෝල්ලෙක්ද:shocked::shocked::shocked:
    කොල්ලෙක් නම් අව්ලක් නැ(කොල්ලෙක් වගේ අවා නම් එල හොඳේ):sorry::yes::yes:
    කෙල්ලෙක් නම් වැල එහෙමත් බලනවා ඇති:eek::eek::eek:
    අනිත් එක ගැන කියන්න දන්නේ නැ:eek::shocked::eek::eek::eek::eek:
    ....
    ඇත්තමට කෙල්ලෙක් නම්..:shocked:සොරි හොඳේ..
    :sorry::sorry::sorry: