Kollupiti awata kema

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මමවලතරයත් එක්ක ගිහින් ටොකෝ බෙල් එකෙන් කන්නෙ :rofl:
     
    • Haha
    Reactions: Cenon

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ප්‍රනීත නැත්තම් ඉතින් දුප්පතාගේ හිතවතා තමයි...

    ඉස්සරනම් හෙළදිව එක පට්ට... ලඟත් එක්ක ඔෆිස් එකට... හැබැයි උන් මහා අමන විදිහට ප්‍රයිස් වැඩි කළා...

    එහෙමත් නැත්තම් ඉතින් වලේ කඩේ තමයි පිහිටට තිබුනේ... තව පාර්ක් රේසිඩන්ට් එක ඉස්සරහ පොඩි හට් එකක කෑම විකුණන බැරිම උනොත් එතනට දුවනවා...

    පික්මි උබර් නම් දාල ගෙන්නල්ල කන්නේ නෑ ලඟපාත කඩවල් වලට ගිහිල්ල ගන්න නිසා...කෙසෙල් කොලේ සැමන් කෑම එකත් හොදයි ඉස්සර
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    ප්‍රනීත නැත්තම් ඉතින් දුප්පතාගේ හිතවතා තමයි...

    ඉස්සරනම් හෙළදිව එක පට්ට... ලඟත් එක්ක ඔෆිස් එකට... හැබැයි උන් මහා අමන විදිහට ප්‍රයිස් වැඩි කළා...

    එහෙමත් නැත්තම් ඉතින් වලේ කඩේ තමයි පිහිටට තිබුනේ... තව පාර්ක් රේසිඩන්ට් එක ඉස්සරහ පොඩි හට් එකක කෑම විකුණන බැරිම උනොත් එතනට දුවනවා...

    පික්මි උබර් නම් දාල ගෙන්නල්ල කන්නේ නෑ ලඟපාත කඩවල් වලට ගිහිල්ල ගන්න නිසා...කෙසෙල් කොලේ සැමන් කෑම එකත් හොදයි ඉස්සර

    මොබිටෙල් එක ලග වලේ කඩේ නේද? අවුරුදු 3කින් ගියේ නෑ තම තියෙනවා ද ? කොළඹ ගියාම යන්න ඕනේ .

    ප්‍රනීත එකේ කෑම පට්ට සැරයිනේ, දවල්ට කවම රෑ වෙනකම් උගුරට එනවා

    හෙළදිව එකේ උන් හිතන් ඉන්නේ උන්ට වඩා උන් නෑ කියල , පස්සේ පස්සේ ගියේම නැ මෙලෝ රහක් තිබ්බේ නෑ

    දුප්පතාගේ හිතවතා මේකත් හොදයි වෙනසකට

    තව කඩයක් තිබ්බ නේද ඔය පාරේම , සැමන් ගම් චිකන් තියෙන, red cross එකේ තිබ්බ කුල්ල මතකද
     
    • Like
    Reactions: shameera89