මොබිටෙල් එක ලග වලේ කඩේ නේද? අවුරුදු 3කින් ගියේ නෑ තම තියෙනවා ද ? කොළඹ ගියාම යන්න ඕනේ .
ප්‍රනීත එකේ කෑම පට්ට සැරයිනේ, දවල්ට කවම රෑ වෙනකම් උගුරට එනවා
හෙළදිව එකේ උන් හිතන් ඉන්නේ උන්ට වඩා උන් නෑ කියල , පස්සේ පස්සේ ගියේම නැ මෙලෝ රහක් තිබ්බේ නෑ
දුප්පතාගේ හිතවතා මේකත් හොදයි වෙනසකට
තව කඩයක් තිබ්බ නේද ඔය පාරේම , සැමන් ගම් චිකන් තියෙන, red cross එකේ තිබ්බ කුල්ල මතකද