මුන්ගේ වීඩියෝ මරු, ඇක්ටින් මරු, කැමරා කරනවත් මරු.
හැබැයි ස්ක්රිප්ට් එකේ නිධාන කතාවෙ නම් අවුලක් තියෙනවා. හිතපන් එක යතුරක් තියෙන කාමරේක දොර ඇරලා කවුද යතුර ආයේ සාක්කුවේ දාගන්නේ., යතුර ඇතුල් පැත්තේ යතුරු කටේම දානවා මිසක්. අනික අහවල් එකටද යතුර ගලවලා බුදු පිළිමේ ගාවින් තියන්න ඕනත් නෑ වෙන කා ළඟවත් යතුරු නැත්තන්.
හරි වෙන කා ගාව හරි යතුරු තියෙනවා කියල හිතමු. එක එකා එන එන වෙලාවට උන් උන්ගේ යතුරු වලින් දොර අරින්න ඕනවට යතුරු හිල හිස්ව තියෙන්න ඕන. එහෙම තවත් යතුරු තියේ නම් ඇයි උන් මේ එකම යතුරක් හොයන්නේ?