yep, mahindawa aapahu genna yuddhayak ethi nowunoth thamay pudume.

meke mona athal ekakda ban,war eka nawathuna eka kochchara deyada
issara colombo awe kochchara bayenda
dan one thanaka nidahase yanawa
war eka wawagena kapu ayatanam war eka nathiwa palu athi
සහතික ඇත්ත
යුද්ධය ඉවර කරන්න දේශපාලන නායකත්වය දුන්න වගේම ඒ ක්ෂණයෙන් අනික් අතට යුද්ධය වවාගෙන කාපු කෙනෙක් තමා මහින්ද
මිනිස්සුන්ගේ හිතේ යුධ මානසිකත්වය , යුධ බිය තුරන් නොවී පවත්වගයෙන යන්න මහින්ද ඒ වෙච්ච වෙහෙස හොඳට තේරෙනවා මහින්ද ජනාධිපති වෙලා හිටපු අවුරුදු වල කරපු ඡන්ද කැම්පේන් දිහා බැලුවම
මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම මට දැන් හිතෙනවා ,
මහින්ද මේ යූ ටියුබ් වීඩියෝස් ටික ජනවාරි අට වෙනිදට කලින් ITN එකේ එහෙම පෙන්නුවා නං මහින්ද තාම ඉන්නවා නේද කියල


අනේ නිකන් උබෙත් ලේ රත් කරන් මගෙත් ලේ රත් කරන් දඟලන්නේ නැතුව නිකන් ඉඳින් බන් .. මහින්දගේ ගුණ ගයන්න වෙන එකෙක්ව අල්ලගනින් මාව quote කර කර වද දෙන්නේ නැතුව 
