Kolonnawa Oil Terminal Attack

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    yep, mahindawa aapahu genna yuddhayak ethi nowunoth thamay pudume.

    :yes:

    meke mona athal ekakda ban,war eka nawathuna eka kochchara deyada
    issara colombo awe kochchara bayenda
    dan one thanaka nidahase yanawa
    war eka wawagena kapu ayatanam war eka nathiwa palu athi

    සහතික ඇත්ත :) යුද්ධය ඉවර කරන්න දේශපාලන නායකත්වය දුන්න වගේම ඒ ක්ෂණයෙන් අනික් අතට යුද්ධය වවාගෙන කාපු කෙනෙක් තමා මහින්ද :) මිනිස්සුන්ගේ හිතේ යුධ මානසිකත්වය , යුධ බිය තුරන් නොවී පවත්වගයෙන යන්න මහින්ද ඒ වෙච්ච වෙහෙස හොඳට තේරෙනවා මහින්ද ජනාධිපති වෙලා හිටපු අවුරුදු වල කරපු ඡන්ද කැම්පේන් දිහා බැලුවම :)

    මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම මට දැන් හිතෙනවා ,

    මහින්ද මේ යූ ටියුබ් වීඩියෝස් ටික ජනවාරි අට වෙනිදට කලින් ITN එකේ එහෙම පෙන්නුවා නං මහින්ද තාම ඉන්නවා නේද කියල :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    machanla man meka damme katawath apahasa karanna wath kade yannawath newei.

    jathiyak hatiyata paksha bedhayak nethiwa api ape rate mehemath kalayak thibuna bawa amathaka karanna hondha nethi hinda share kale.

    උබට නෙවෙයි බන් මුකුත් කිව්වේ :) අතීතය මතකේ තියාගන්න එක හොඳයි .. හැබැයි ඒ ගැනම හිත හිත කම්පා වෙන්න නෙවෙයි .. :) ආයේ ඒ වගේ දෙයක් ඇති නොවෙන්න වග බලාගන්න .. :)

    මේකේ ඉන්න සමහරු යුද්ධය කියන දේ දකින්නේ මහින්ද සහ මහින්ද විරුද්ධවාදීන් අතර ගැටුමක් විදිහට .. අන්න එකයි මං එහෙම කිව්වේ :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes:

    සහතික ඇත්ත :) යුද්ධය ඉවර කරන්න දේශපාලන නායකත්වය දුන්න වගේම ඒ ක්ෂණයෙන් අනික් අතට යුද්ධය වවාගෙන කාපු කෙනෙක් තමා මහින්ද :) මිනිස්සුන්ගේ හිතේ යුධ මානසිකත්වය , යුධ බිය තුරන් නොවී පවත්වගයෙන යන්න මහින්ද ඒ වෙච්ච වෙහෙස හොඳට තේරෙනවා මහින්ද ජනාධිපති වෙලා හිටපු අවුරුදු වල කරපු ඡන්ද කැම්පේන් දිහා බැලුවම :)

    මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම මට දැන් හිතෙනවා ,

    මහින්ද මේ යූ ටියුබ් වීඩියෝස් ටික ජනවාරි අට වෙනිදට කලින් ITN එකේ එහෙම පෙන්නුවා නං මහින්ද තාම ඉන්නවා නේද කියල :)

    mahinda war ekanam wawagena kawe naha
    eth war victory eka thaniyen badaganna giya
    eka onawata wada giyapu eken war victory eka wihiluwak una
    chanda campaign ekata war eka gawa ganne nathiwa hitiyanam adata MR president
    me videoth hamadama thibba,ITN rupawahini pennuwane
    eth hamdama ekamade pennuwama ewaye kisi agayak nathiwenawa
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    උබට නෙවෙයි බන් මුකුත් කිව්වේ :) අතීතය මතකේ තියාගන්න එක හොඳයි .. හැබැයි ඒ ගැනම හිත හිත කම්පා වෙන්න නෙවෙයි .. :) ආයේ ඒ වගේ දෙයක් ඇති නොවෙන්න වග බලාගන්න .. :)

    මේකේ ඉන්න සමහරු යුද්ධය කියන දේ දකින්නේ මහින්ද සහ මහින්ද විරුද්ධවාදීන් අතර ගැටුමක් විදිහට .. අන්න එකයි මං එහෙම කිව්වේ :)

    :cool::cool::yes: ekata eka hethuwak machan aluth generation eke godak ewun yudde sarata yanawa dakke mahinda hitapu kale. man danna tharamin hama president kenekma eka eka widiyata try kala meka nethi karanna. 90s thama terrorism kiyana eka uparaimayenma api dakke.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    mahinda war ekanam wawagena kawe naha
    eth war victory eka thaniyen badaganna giya
    eka onawata wada giyapu eken war victory eka wihiluwak una
    chanda campaign ekata war eka gawa ganne nathiwa hitiyanam adata MR president
    me videoth hamadama thibba,ITN rupawahini pennuwane
    eth hamdama ekamade pennuwama ewaye kisi agayak nathiwenawa

    ඔව් :) මහින්ද විහිළුවක් වුනා .. මහින්දට ජනතාව විහිළුවක් වුනා :) ඕකයි වුනේ ..

    :cool::cool::yes: ekata eka hethuwak machan aluth generation eke godak ewun yudde sarata yanawa dakke mahinda hitapu kale. man danna tharamin hama president kenekma eka eka widiyata try kala meka nethi karanna. 90s thama terrorism kiyana eka uparaimayenma api dakke.

    :yes: :yes: ඇත්ත ...

    අනික් දේ තමයි සමහරු කියනවා දැන් ඉපදෙන දරුවෝ , අනාගතේ ළමයි මේ යුද්ධ ගැන මුකුත් ම දන්නේ නැති වෙයිලු .. වුන් මේ රටේ යුද්ධයක් තිබ්බද කියලත් අමතක වෙයිලු .. ඉතින් ඕක තමා වෙන්න ඕනේ .. යුද්ධයක් ඇති වෙයි ඇති වෙයි කිය කිය බයේන් .. ජාතින් අතර වෛර කර කර ජීවත් වෙද්දී යුද්ධයක් ඇති නොවී තියෙයිද :) එත් අතීතයෙන් අනාගතයට පාඩම් ඉගෙන ගන්න අනාගතේ හදන්න ඕනේ :)
     
    • Like
    Reactions: speedmalli

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    උඹ කියනකෝට ඉස්සර සිද්ධි මට ඔක්කොම මැවිලා පෙවුනා..:) මමත් ඔය වීඩියෝ එක බැලුවා.. ඉස්සර අපේ බාප්පලා ගේ හදන කාලේ එහේ ඉඳන්.. හෙන කැලේ ඒ හරිය.(දැන් එක ගහක් නෑ) බාප්පටත් ඔය VHS එක ලැබිලා කොහෙන් හරි අපි බැලුවා.. පුදුම බයක් දැනුනේ ඕක බලද්දි.. සම්පූර්ණ කොටි වීඩියෝ කරලා තිබ්බේ... ඕක බලලා අපේ ගෙදරට පයින් ආවෙත් මර බයේ... ඕක බලද්දි වට පිටාවේ තිබ්බ පරිසරය මට මතකයි තවම හොඳට...

    ප්‍රේමදාස ඝාතනයත් මට අද වගේ මතකයි... ඒ තැති ගැන්ම බය රූපවාහිනියෙන් නරඹපු හැටි අද වගේ මතකයි...

    කොබ්බෑකඩුව ඝාතනයත් හොඳට මතකයි...

    අද උපදින දරුවෝන්ට මේවා අතීතයක් විතරයි.. වචන විතරයි.. අපෙන් අහවි තාත්තේ යුද්දේ තිබුණ කාලේ කොයි වගේද කියලා... අපි විස්තර කරලා කිව්වත් ඔළුව වනයි..ගානක් නෑ.. ඒත් අපි ඒ අත් දැකීම විඳපු අය...

    මහින්ද ඇතුළු සියළුම රණවිරුවන්ට ආචාරය..!!!

    :yes:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,697
    23,404
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :cool::cool::yes: ekata eka hethuwak machan aluth generation eke godak ewun yudde sarata yanawa dakke mahinda hitapu kale. man danna tharamin hama president kenekma eka eka widiyata try kala meka nethi karanna. 90s thama terrorism kiyana eka uparaimayenma api dakke.

    eka aththa machan. e unath kalin hitapu Janaadhipathiwaru ape hamudaawe kollanwa amaaruwe damma eka kale. yudden thamange bada gostharaya purogaththu eka kale. e karapu dewal walata me aathmedima padisan dunna. samahara un mewa danne ne. ehema danne nathi un army eke kollekgen ahala balanna issara monada une kiyala.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :yes:

    සහතික ඇත්ත :) යුද්ධය ඉවර කරන්න දේශපාලන නායකත්වය දුන්න වගේම ඒ ක්ෂණයෙන් අනික් අතට යුද්ධය වවාගෙන කාපු කෙනෙක් තමා මහින්ද :) මිනිස්සුන්ගේ හිතේ යුධ මානසිකත්වය , යුධ බිය තුරන් නොවී පවත්වගයෙන යන්න මහින්ද ඒ වෙච්ච වෙහෙස හොඳට තේරෙනවා මහින්ද ජනාධිපති වෙලා හිටපු අවුරුදු වල කරපු ඡන්ද කැම්පේන් දිහා බැලුවම :)

    මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම මට දැන් හිතෙනවා ,

    මහින්ද මේ යූ ටියුබ් වීඩියෝස් ටික ජනවාරි අට වෙනිදට කලින් ITN එකේ එහෙම පෙන්නුවා නං මහින්ද තාම ඉන්නවා නේද කියල :)

    යුද්ධය වවන් කන්න ඕන්නම් යුද්ධේ ඉවර කරනවද යකෝ, මේ විඩියෝ පෙන්නන්න ඕනා නෑ , ඒ දේවල් මිනිස්සු දන්නවා , නොදන්න උන්ට දැන් හරි බලාගන්න තියෙන එක හොඳයි , ඡන්දය කැම්පේන් කරන්නේ තමන් කරපු දේවල් වලින් තමයි නැතුව නොකරපු දේවල් වලින් යැ. අර හමුදා පති කෙනෙක් කිව්ව එක සැරයක් කවියක් , ඒකේ අන්තිමට තියෙන්නේ කොටි ගහල මදි තොපිට කියලා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    eka aththa machan. e unath kalin hitapu Janaadhipathiwaru ape hamudaawe kollanwa amaaruwe damma eka kale. yudden thamange bada gostharaya purogaththu eka kale. e karapu dewal walata me aathmedima padisan dunna. samahara un mewa danne ne. ehema danne nathi un army eke kollekgen ahala balanna issara monada une kiyala.

    :yes::yes: oka godak complex topic ekak. party politics paththakin thiyala katha karanna one deyak.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    යුද්ධය වවන් කන්න ඕන්නම් යුද්ධේ ඉවර කරනවද යකෝ, මේ විඩියෝ පෙන්නන්න ඕනා නෑ , ඒ දේවල් මිනිස්සු දන්නවා , නොදන්න උන්ට දැන් හරි බලාගන්න තියෙන එක හොඳයි , ඡන්දය කැම්පේන් කරන්නේ තමන් කරපු දේවල් වලින් තමයි නැතුව නොකරපු දේවල් වලින් යැ. අර හමුදා පති කෙනෙක් කිව්ව එක සැරයක් කවියක් , ඒකේ අන්තිමට තියෙන්නේ කොටි ගහල මදි තොපිට කියලා

    ඔකේ .. වචනේ අල්ලන් දඟලන්න හදනවා නං මං වචනේ නිවැරදි කරන්නං කෝ .. :)

    "යුධ ජයග්‍රහණය වවාගෙන කෑවා"

    දැන් හරිද :lol: අනේ නිකන් උබෙත් ලේ රත් කරන් මගෙත් ලේ රත් කරන් දඟලන්නේ නැතුව නිකන් ඉඳින් බන් .. මහින්දගේ ගුණ ගයන්න වෙන එකෙක්ව අල්ලගනින් මාව quote කර කර වද දෙන්නේ නැතුව :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    මිනිසුන්ට ඔවා අමතක වෙලා අරුන්ට චන්දෙ දුන්න නෙමෙයි.හැබැයි දැන් ඉන්න එ උන්නම් ඔවා දන්නේ නැ.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    mehema thybuna rata goda dapu mahinda gedara yawala kara gatte waraddak :/
    porage waradi thybuna thamai but now ratata wela thyana dewal ekka baladdi mahindage waradi monda kiyala hithenawa
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ඔය ඇසෝසියේටඩ් ප්‍රෙස් ආකයිව් එකේ තව වීඩියෝ තියෙනව. ලංකා කියල ගහල සර්ච් කරපල්ල. සමහර ඒව ටිකක් සංවේදි වැඩියි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    ඔය ඇසෝසියේටඩ් ප්‍රෙස් ආකයිව් එකේ තව වීඩියෝ තියෙනව. ලංකා කියල ගහල සර්ච් කරපල්ල. සමහර ඒව ටිකක් සංවේදි වැඩියි.

    :dull::dull::yes: