ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වී දෙදිනක් යන්නට පෙර තමාගේ ජනනේන්ද්‍රියේ කොටසක් කපා දමන බවට ගැහැණියක තමාට ප්‍රසිද්ධියේ තර්ජනය කළ බව තලාව ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රීවරයෙක් තඹුත්තේගම පොලිසියට අද පැමිණිලි කළේය.
http://www.lankadeepa.lk/index.php/articles/288332
News of the day


http://www.lankadeepa.lk/index.php/articles/288332
News of the day


