konde boogala patta awl

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇහුවෙත් අද උත්තො කිනිතුල්ලෝ නෙවේද උබ ඔය කියන්නෙ ?
    අර තඩි බෝල වගේ උන්ද ?
    කිනිතුල්ලෝ නෙවෙයි බන්
    සුදු පාට
    හිටපු ගමන් බෝ පයි කෙස් එක හෙනටම තියෙනවා
    ඩ්‍රොප් එකක් දෙනවා බල්ලව නාවන්න වතුරට දාලා :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කිනිතුල්ලෝ නෙවෙයි බන්
    සුදු පාට
    හිටපු ගමන් බෝ පයි කෙස් එක හෙනටම තියෙනවා
    ඩ්‍රොප් එකක් දෙනවා බල්ලව නාවන්න වතුරට දාලා :yes:

    කිනිතුල්ලෝ නෙවේ බන් අර කවුපි ඇටේ වගේ ඉන්න උන් නෙ උබ කියන්නෙ සුදු පාට..
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    4to ekak dapanko muna kalu karala hari :yes:
    honda ekane :D

    ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ ගේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එච්චරම මහත නැහැ බන් මීටර් විදියට
    සුදු පාට උන් තමයි

    යකෝ අරූගෙ තට්ටෙ ගැන දාපු thread එක දැන් මැක්ක ගෙන් ඉවර උනේ කියාන් කො
    හැමිනෙනව හසන්ත :rofl::rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔන්න කපන්න කොටන්න තියෙන ඒව ඔක්කොම කපල දැම්ම.

    එපා වෙලා ඉන්නේ බන් වස කැතයි. :sorry::angry:

    PW2jpWo.jpg

    හයියෝ හැමිනෙනවා :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් රුපියල් 100 පෙරේත කමට 2500 වියදම් කරල, අන්තිමට කොන්ඩෙත් නැ 2500ත් නැ ,ඔවට තමා කියන්නෙ ලොබයගෙ දේ කූබි කනව කියල.:lol::lol: