konde kapapan godak konde adu wennama
hamadaama oluwa massage karapan virgin coconut oil gaala
hawasata naapan, - meka aniwaryay
naala nida ganna yanna kalin oil mokut gaanna epa







yako oya widiyamay mama karanne mama oil karanne nidagena nagitala 6 wage
ita passe wash ekak dagannawa mama naddi kohomat hawasa 4 wage wenawa
:/
maget konde giya ban dan nan eka gana ganak na man dan konde kotata kapala inne pibull wage lol







බලු මිනිහෙක් ඕයි
උබට කියන්න මේ මාස කිපයකට උඩදි පන්සලෙදි කෙල්ලෙක්ට නිකමට(යාලුවොන්ගෙ බලකිරිල්ලට සහ මගෙ හැකියාව නැවත උරගා බලන්න) නම්බර් එක දුන්නා මම වයසට වඩා අවුරුදු 4ක් අඩුවෙන් කිව්වෙ අර කෙල්ල කියනවා බොරු කියන්න එපා අයියෙ ඇත්ත කියන්න ඕයාට 21ඉ නෙ
