eccharatama yanawada ban?dawasata konda gas 500k yana eka samanyaikiyahan itin renna puken tatamane natuwa ai yako
tho tatamala tatamala oka kiyanakota kes okoma gihin tatta kukulek wela idi yako
echarata konde yanawa


Olive Oil ගන්න තව Tocotrienols Vitamin E tablets එකක් දවසට අරගෙන ,අනෙක් එක ඔළුවේ ගාන්න.
දවසට max ගන්න හොද 1000mg ඊට වඩා වැඩියෙන් ගන්න එපා. 400mg එකක් බීලා, තව 400mg ඔළුවේ ගෑවා නම් හරි, ඒක උදේට කරන්නම් ඊට පස්සේ රෑට නිදාගන්න යනකොට Olive Oil ගාන්න මේ දෙකම Antioxidant වලට හොදයි. oxidant නිසා තමයි කොණ්ඩේ යන්නේ, හම දුර්වර්ණ වෙන්නෙත්. නමුත් ඉතින් ජාන ප්‍රශ්නයක් නම් නවත්වන්න බෑ.
eccharatama yanawada ban?dawasata konda gas 500k yana eka samanyai
uba mokuthma dan wenakan kare nedda ekata?
eta wada yanawanam![]()
eccharatama yanawada ban?dawasata konda gas 500k yana eka samanyai
uba mokuthma dan wenakan kare nedda ekata?
eta wada yanawanam![]()



"dawasata konda gas 500k yana eka samanyai" 
eccharatama yanawada ban?dawasata konda gas 500k yana eka samanyai
uba mokuthma dan wenakan kare nedda ekata?
eta wada yanawanam![]()


menna widywen utthara deela tiyenawaOlive Oil ගාන්න, තව Tocotrienols Vitamin E tablets එකක් දවසට අරගෙන අනෙක් එක ඔළුවේ ගාන්න.
දවසට max ගන්න හොද 1000mg ,ඊට වඩා වැඩියෙන් ගන්න එපා. 400mg එකක් බීලා, තව 400mg ඔළුවේ ගෑවා නම් හරි, ඒක උදේට කරන්න ඊට පස්සේ රෑට නිදාගන්න යනකොට Olive Oil ගාන්න මේ දෙකම Antioxidant වලට හොදයි. oxidant නිසා තමයි කොණ්ඩේ යන්නේ, හම දුර්වර්ණ වෙන්නෙත්. නමුත් ඉතින් ජාන ප්‍රශ්නයක් නම් නවත්වන්න බෑ.
hari yaida danne ne ne
500 yanne na bun itin ea unata udeta konde piranakota kes gas 10 20 galawila enawa ekai
"dawasata konda gas 500k yana eka samanyai"
![]()
mage account erkata bara karanna epa..pudumai thamai eth doctors la kiyanne ehemai.මොනවා කියන්නේ 500ක්![]()

bonna ba bun mawil wadi danatat tawa biwot ehema mawil katenut eliyat ei
මයිල් එනවා නම් , උඹේ ඔක්සිකරණය ප්‍රශ්නයක් ඇති, මම දන්න විදියට මයිල් එන්නේ ටෙස්ටොස්ටරෝන් මට්ටම වැඩි වුනාමයි නැතුව විටමින් E නිසා නෙවෙයි. Vitamin E ගන්නේ ඔක්සිකරණ මට්ටම අඩු කරගන්නයි, ඒක නිසයි කොණ්ඩේ යන්නේ, සම දුර්වර්ණ වෙන්නේ, සමහර ලෙඩ රෝග එන්නෙත්, ඒ වගේම පිළිකා එන්නෙත්. මෙතනදි වෙන්නේ සෛලවලින් ඉලෙට්‍රෝනයක් ඉවත් වීමයි එතකොට වෙන සෛලයක තියෙන ඉලෙට්‍රෝනයක් ගන්න බලනවා ඉතුරු අඩුපාඩුව පුරවන්න, මේක ඊට පස්සේ දාමයක් වගේ යනවා (හරියට විදුලිය යනකොට සන්නායකයක් හරහා ඉලෙට්‍රෝන කුහර වලට පනිනවා වගේ) එතකොට සෛල මිය යනවා, ඊට පස්සේ ඒ සෛලයෙන් වෙන කාර්‍යය අඩාල වෙනවා, මේක ඇගේ යම්තාක් දුරට වෙනවා නමුත් ගොඩක් වෙන්න ගත්තොත් ඒකට ඇගට හොද නෑ, විටමින් E වලින් කරන්නේ මේක ගොඩක් වෙන එක නවත්වන එකයි.Meya kiwwoth ithin ahanna deyak naa.100% sure.Mokada meya Doctor kenek.Thank you broMinoxidil (2% or 5% solution) dala balapan