Yaluwanta Denna Gihin Kela Una Awastha <-- Life Experience

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    ලොකුවට කෙලවෙලා නෑ.....

    ගිය පෙබරවාරි වල යාළුවෙකුට ලක්ෂයක් දුන්න....
    සද්දයක් නැති තැන, දැනට මාස දෙකකට විතර කලින් ඉල්ලුව...
    මිනිහ මගෙන් සැප්තැම්බර් පහුවෙනකල් කල් ඉල්ලුව...

    දැන් මුදලෙ වටිනාකම එක්ක, සල්ලි හම්බවුණත් වැඩක් නෑ. පොළියක් එනව කියලැයි.....😅

    50000 k diyanko nayata :(
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සද්දයක් නැති තැන, දැනට මාස දෙකකට විතර කලින් ඉල්ලුව...
    මිනිහ මගෙන් සැප්තැම්බර් පහුවෙනකල් කල් ඉල්ලුව...
    දුන්නද :D
     
    • Like
    Reactions: PHBhagya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පොඩි උන්ට හොදට කතා කරාම කරේ නගින්න එනවා ගොඩක්ම හැබැයි මොලයක් නැති උන් තමා. එහෙම කරාට පස්සේ ඉතින් ආයෙ මුකුත් කියන්නත් බෑ හලලා දාන්න තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: GobbaSira

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Once a bitch always a bitch. ආශ්‍රය කරන එවුන් උඹට මොනමහරි වැරැද්දක් කපටිකමක් කලා නම් අනිවා ඌ ආයෙම ඒ දේ හෝ ඊට වැඩි දෙයක් කරනවාමයි දවසක. ඒ බව දැනගෙන ආශ්‍රය කරපන්.
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,506
    1,732
    113
    Everywhere
    කවුද බං ඔය එක එක පයකයලට උදව් කරන්න යන්නේ. මම නං ඔය ජොබ් ඉල්ලන් එන උන්ට රෙසියුමෙ එක එවන්න කියනවා එව්වොත් අදාල එකාට ෆෝවර්ඩ් කරනවා එතනින් එහාට කිසිම උදව්වක් කරන්න යන්නෑ මගේ වෙලාව නාස්ති කරන්. කෙනෙක් එක්ක කතා කරද්දී තේරෙනවා ඌට උදව් කරන එක තේරුමක් තියෙනවද නැද්ද කියලා. මට ඒ නිසා ප්‍රශ්න එනවා අඩුයි.
    call කරලා අරක හදලා දෙන්ට කියලා කියපුවාම, මගේ වැඩත් පාඩු කර ගෙන ගිහින් කරලා දෙනවා. කලින් ඉදන්ම එකටම වගේ ගමන් එහෙමත් ගියේ. දැන් මේ ලගදි ඉදන් යන්ට ඕනම ගමනකට යන්ට කතා කර ගෙන ඉදල මු මාව හලලා ගියා. (මු අපේ ලගම නෑයෙක්) මට මෙහෙම දෙපාරක් කරා. ඔය වගේ එවුන්ගෙන් උදවු ඉල්ලනකොට shape එකේ ලිස්සලා යන්ට උබලා උබලා කරන දේ කියපන්කො
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,895
    73,668
    113
    Ekane ban
    Lol parana thread hoya hoya comment karanna taram puka palunada ban umbey? Andenawa oi.

    Oya thread eka poddak kiyawapan. oken hari umbata goda yanna widiyak hambei.

    Nathan itin massinage puk paara kaka methana unge dewal bala bala anda anda tama umbata inna wenne 🤭 🤭 🤭