Yaluwanta Denna Gihin Kela Una Awastha <-- Life Experience

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Ponna kama mokakda ban?
    කවුද බං ඔය එක එක පයකයලට උදව් කරන්න යන්නේ. මම නං ඔය ජොබ් ඉල්ලන් එන උන්ට රෙසියුමෙ එක එවන්න කියනවා එව්වොත් අදාල එකාට ෆෝවර්ඩ් කරනවා එතනින් එහාට කිසිම උදව්වක් කරන්න යන්නෑ මගේ වෙලාව නාස්ති කරන්. කෙනෙක් එක්ක කතා කරද්දී තේරෙනවා ඌට උදව් කරන එක තේරුමක් තියෙනවද නැද්ද කියලා. මට ඒ නිසා ප්‍රශ්න එනවා අඩුයි.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Machan matath oya wage hena godak seen wela thiyennawa ban.mata Dan eka yaliwek kiyanna puluwan ekek na namata yaluwo witharai.podi kale indan hitapu yaluwo kiyala hitiya unuth Kari weda Kara eken kala Kiruna un gana.dan namata yaluwo.mama elakiri eke inneth ekai yaluwanta wada meke anduna gatta aya ita wada hondai.oya list ekata tawa ekak ekathu karapan .me elakiriye inna unta godak open wela katha karanna epa.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ube prashnayak wenna berida
    ඒකනම් මටත් හිතුනා. මූ එක්ක කෝල් කර කර ලව් කරන්න මූ කෑල්ල නෙවෙයිනෙ. අනික බැන්දට පස්සෙ වෙනම ඉන්න එකෙක්නම් තමන්ගෙ දෙමව්පියන්ගෙ ගෙදරයි, වයිෆ්ගෙ දෙමව්පියන්ගෙ ගෙදරයි තමයි වීකෙන්ඩ් එකට යන්නෙ. තව උන්ගෙ සහොදර සහොදරියොත් ආඑතිනෙ. ඉතින් බිසී තමයි. ලමයිහම්බුනාට පස්සෙ අයෙ බිසී වෙන විදිය ආයෙ කතා කරල වැඩක් නෑ. ඕවා සාමාන්ය දේවල්. ප්රශ්නෙ තියෙන්නෙ මුගෙ, මූ අනිත් උන්ගෙන් ඕනවට වැඩිය අවදානෙ බලාපොරොත්තුවෙනවා. අඩන විදියට මූ ආෆ්ටර් ඒලෙවල් එකෙක් වගේ
     
    • Like
    Reactions: Mugen and aggregate

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,875
    73,624
    113
    කවුද බං ඔය එක එක පයකයලට උදව් කරන්න යන්නේ. මම නං ඔය ජොබ් ඉල්ලන් එන උන්ට රෙසියුමෙ එක එවන්න කියනවා එව්වොත් අදාල එකාට ෆෝවර්ඩ් කරනවා එතනින් එහාට කිසිම උදව්වක් කරන්න යන්නෑ මගේ වෙලාව නාස්ති කරන්. කෙනෙක් එක්ක කතා කරද්දී තේරෙනවා ඌට උදව් කරන එක තේරුමක් තියෙනවද නැද්ද කියලා. මට ඒ නිසා ප්‍රශ්න එනවා අඩුයි.
    Mage oya thought eka kick wenna kalin kata issara wela help karala iwarai.

    Help ekak deepan kiyala illuwama nodi innath be. Linkedin recomendation illalal requst 10 20 tiyenawa pending. Mama dan ewa karanne ne. liyanath kammali.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉස්කෝලේ යාලුවෝ හිටිය බොක්කෙන්, ඒ කාලේ මගේ අතේ සල්ලි තිබුන. පුළුවන් හැමෝටම කන්න අරන් දෙනවා
    කැන්ටින් එක ලඟට ආපුවහම කන්න ගන්න ඒවායින් ඔක්කොම බෙදනව.

    ඒ ෆිට් එක දිගටම ඉස්කෝලේ කාලේ තිබුන.
    මම පොඩි කාලේ ඉඳන්ම IT side එකේ හිටියේ, මට ගෙදර computer තිබුන. අලුතින් එන එන processor එක අරන් machine ගහනවා. 100mhz machine හිටන් තිබුන පොඩි කාලේ.
    එතකොට කවුරුවත් මේවට interest එකක් තිබුනෙත් නැහැ, දැකල තිබ්බෙත් නැහැ. ගෙවල් වල කොහෙවත් තිබුනේ නැහැ ඒ කාලේ.
    ඉස්කෝලේ යන යාලුවෙක් දැනගෙන හිටිය මන් මේකේ බැහැල busy කියල. ඌ ටිකක් තේරුණ එකෙක්.

    හැබැයි යාලුවෝ කියන්නේ මොනජාතියේ වෙන්න ඕන උන්ද කියල හිතට අදහසක් ඇවිත් තිබුන.

    ඉතින් එත් ඔහොම ඉඳල ඉස්කෝලේ නැවතිලා, තනියම වැඩ කරන්න පටන් ගත්ත කම්පනියක් පටන් අරන් එතකොට ෆුල් busy, dedicated බැහැල ඉන්නකොට, ඉස්කෝලේ යාලුවෝ සෙට් වෙලා එක එක ඉවෙන්ට් කරනවා, නමුත් මට ඕව එකකටවත් යන්න වෙලාවක් නැහැ.

    ෆේස්බුක් එහෙම සයිට් එක පටන්ගත්තයින් පස්සේ කාලයක් ගිහින් ගන් කබරයි ටික, ඔන්න ටික ටික එකා දෙන්න ඔන්ලයින් ඇවිල්ල සෙට් වෙලා, මුන් group හදාගෙන ගෙවල් වල සෙට් වෙලා, ෆොටෝ share කර කර online හැමිනි හැමිනි ඉද්දි, මෙන්න මුන්ගේ topic එක දවසක් මම, වෙලා. මුන් ඔක්කොම එකතුවෙලා, මට බැනල. මගේ ලොකු ලයින් අරකයි මේකයි කියල.

    එකට හිතට අවුල් ගියා හොඳට, හොඳටම අවුල් ගියේ මන් ගැන දැනගෙන, මගේ ලයිෆ් එක ගැනත් පොඩි අදහසක් තිබුන එක යාලුවෙක් හිටිය, ඌ ට තිබුන, නැහැ බන් මු එහෙම නැහැ... ඌ busy කියල වචනයක් කියන්න මම වෙනුවෙන්.. හැබැයි ඌ කරලා තිබුනෙත් රැල්ලට සෙට් වෙලා මට බැනපු එක.
    අන්න එදා තමයි මම මගේ ජිවිතෙන්ම යාලුවෝ දෙනාම ඉවර කරලා දැම්මේ. කපල දැම්මේ බෙල්ලෙන්ම...

    යාලුවෝ කියන්නේ මට serious දෙයක්.
    යාලුවෝ වෙනුවෙන් ඕන දෙයක් මන් කරන ජාතියේ කෙනෙක්.
    යාලුවෝ කියල බොරුවට සෙට් වෙලා පහුගිය කාලවල කරපුව අරව මේවා කියව කියව බොරුවට හැමිනෙන්න බයිලා මම ළඟ නැහැ...
    මගේ පිලොසොපි එක, යාලුවෙක් මේ ලෝකේ හරි විශ්වයේ කොයි කෙළවරක හරි ඉන්න පුළුවන්...
    සෙට් වෙන්න එන්න, කතා කරන්න වත් වෙලාවක් නැති වෙන්න පුළුවන්... නමුත් යාළුවා කියන වචනේ හරි යාලුවෙක් නම් ඒක උගේ ගේ හදවතේ තියෙනව... අවශ්‍ය වෙලාව ආවම බොක්ක මොකක්ද කියල ඌ ක්‍රියාවෙන් පෙන්නනවා. බොරු ආටෝප වලින් වැඩක් නැහැ...
    මුළු ලෝකේම යාලුවට එරෙහි උනත්... හරි වැරැද්ද මොක උනත්.. යාළුවා නම් ඒක ට ඌට අනික් උන් එක්ක රැල්ලට බනින්න යන්නේ නැතුව යාළුවගේ වැරැද්ද ගැන හිත ලඟට ඇවිල්ල කතා කරනවා.. මොකද ඌ යාළුවා නිසා, ඌ ට ඉන්නේ තමුන් විතරයි නිසා.

    හොඳ යාළුවො කියන්නේ ලෝකේ ලේසියෙන් හොයාගන්න පුළුවන් අය නෙමෙයි කියල කවුරු හරි කියනවනම්...
    එහෙම හොඳ යාළුවො මේ ලෝකේ නැහැයි කියල කියනවනම්...
    උඹටලට කරන්න තියෙන්නේ... හොඳ යාලුවෙක් වෙන්නේ කොහොමද කියල හොයල බලපල්ලා..
    ඊටපස්සේ උඹ හොඳ යාලුවෙක් වෙලා පෙන්නපල්ලා...
    එතනින් තමයි මේ ලෝකේ වෙනස් වෙන්න පටන් ගන්නේ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Ponna kama mokakda ban?
    ගට්ස් නෑ . ඔය පොඩිදේවල් වලට නාහෙන් අඩන්න ඕනද බන් උන්ට බැන බැන. උන් සල්ලි අරන් මාරු උනානම් ඕන් උන් කැරියො කියන්න පුලුවන්. උන් උන්ගෙ පාඩුවෙ ඉදී උබ උබේ පාඩුවෙ ඉදපන්.
    Grow up man
     
    • Dislike
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,875
    73,624
    113
    ඒකනම් මටත් හිතුනා. මූ එක්ක කෝල් කර කර ලව් කරන්න මූ කෑල්ල නෙවෙයිනෙ. අනික බැන්දට පස්සෙ වෙනම ඉන්න එකෙක්නම් තමන්ගෙ දෙමව්පියන්ගෙ ගෙදරයි, වයිෆ්ගෙ දෙමව්පියන්ගෙ ගෙදරයි තමයි වීකෙන්ඩ් එකට යන්නෙ. තව උන්ගෙ සහොදර සහොදරියොත් ආඑතිනෙ. ඉතින් බිසී තමයි. ලමයිහම්බුනාට පස්සෙ අයෙ බිසී වෙන විදිය ආයෙ කතා කරල වැඩක් නෑ. ඕවා සාමාන්ය දේවල්. ප්රශ්නෙ තියෙන්නෙ මුගෙ, මූ අනිත් උන්ගෙන් ඕනවට වැඩිය අවදානෙ බලාපොරොත්තුවෙනවා. අඩන විදියට මූ ආෆ්ටර් ඒලෙවල් එකෙක් වගේ
    Attention labbak newi ponz. aai kiyawapan

    Hama relationship ekakma godak welawata opportunistic. But umbata return ekey favor ekak illuwama karanna godak un (99%) time mali wenawa.

    Mokakhari desperate welawaka help kalaama, wadey hari giyama aduma gaane call karanne ne kiyanne unge genes wala tiyena wesa kam misak wena maturity level ekak newi.

    Lanagadi mage passport wadeta mata contact ekak dunna parana office ekey lady knk, ekata call kalata eken wadak gaththe ne mama. Wena widiyata wadey goda daagaththa. But Still I called her, updated her and thanked her for what she did <- that is me

    ගට්ස් නෑ . ඔය පොඩිදේවල් වලට නාහෙන් අඩන්න ඕනද බන් උන්ට බැන බැන. උන් සල්ලි අරන් මාරු උනානම් ඕන් උන් කැරියො කියන්න පුලුවන්. උන් උන්ගෙ පාඩුවෙ ඉදී උබ උබේ පාඩුවෙ ඉදපන්.
    Grow up man
    I don't maintain friendships to get shit done, so I expect the same in returns. That has nothing about growing up or not. You probably got to learn the meaning of the shit you say.

    it is a matter of having the decency of following up, showing some gratitude. Nothing else.
    ------ Post added on Jul 29, 2022 at 12:44 PM
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    hodama yaluwo tika o/l walin haluna. itapasse yaluwo natuwa inna purudu una. al waladi set une kuhaka kariyo tikak. ungen e kalema godak ewa igana gatta. e nisa kelawwenna kalin berenawa
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Attention labbak newi ponz. aai kiyawapan

    Hama relationship ekakma godak welawata opportunistic. But umbata return ekey favor ekak illuwama karanna godak un (99%) time mali wenawa.

    Mokakhari desperate welawaka help kalaama, wadey hari giyama aduma gaane call karanne ne kiyanne unge genes wala tiyena wesa kam misak wena maturity level ekak newi.

    Lanagadi mage passport wadeta mata contact ekak dunna parana office ekey lady knk, ekata call kalata eken wadak gaththe ne mama. Wena widiyata wadey goda daagaththa. But Still I called her, updated her and thanked her for what she did <- that is me

    I don't maintain friendships to get shit done, so I expect the same in returns. That has nothing about growing up or not. You probably got to learn the meaning of the shit you say.

    it is a matter of having the decency of following up, showing some gratitude. Nothing else.
    ------ Post added on Jul 29, 2022 at 12:44 PM
    උබව කරේ තියාගෙන උබට පුකදීගෙන ඉන්නවට වැඩිය මිනිස්සුන්ට වෙන වැඩතියෙනවනෙ බන්. යාලුවෙක් කතා කරේ නෑ කියලා උබ හැසිරෙන්නෙ කෙල්ලෙක් බූට් එකක් තිබ්බා වගේනෙ. උබ ගේද?
     
    • Dislike
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,875
    73,624
    113
    උබව කරේ තියාගෙන උබට පුකදීගෙන ඉන්නවට වැඩිය මිනිස්සුන්ට වෙන වැඩතියෙනවනෙ බන්. යාලුවෙක් කතා කරේ නෑ කියලා උබ හැසිරෙන්නෙ කෙල්ලෙක් බූට් එකක් තිබ්බා වගේනෙ. උබ ගේද?
    Ado umbata comprehension ne kiyala danui terenne. thread eka ignore karapan. Umbey moleta wada denna epa 🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,962
    113
    Mage yaluwo godak haluna school oba eken.daily mala gewal,wedding,donations.donation dapu unge nam list ekath danawa anith un damme ne kiyala pennana.wena wedak karanna ne.ekakata hari giye nattan dannema nethuwa set ekak kathandarayak hadala taraha wela
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,875
    73,624
    113
    Mage yaluwo godak haluna school oba eken.daily mala gewal,wedding,donations.donation dapu unge nam list ekath danawa anith un damme ne kiyala pennana.wena wedak karanna ne.ekakata hari giye nattan dannema nethuwa set ekak kathandarayak hadala taraha wela
    As you grow up at a point it just becomes a matter about what you can get from them. Then it is your choice if you want to be a part of some shit show or protect yourself
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,962
    113
    As you grow up at a point it just becomes a matter about what you can get from them. Then it is your choice if you want to be a part of some shit show or protect yourself
    I gave the up the shit show.mona wadayakda bn i dont like to maintain anything to get something.

    Onna youtube giya gaman apu eka.mata nan mokak hari karmayak tiyenawa.hithan inna ekama youtube eke enawa

    ------ Post added on Jul 29, 2022 at 1:48 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,875
    73,624
    113
    I gave the up the shit show.mona wadayakda bn i dont like to maintain anything to get something.

    Onna youtube giya gaman apu eka.mata nan mokak hari karmayak tiyenawa.hithan inna ekama youtube eke enawa

    ------ Post added on Jul 29, 2022 at 1:48 PM

    I am using chrome and Google is probably listening/reading all the shit we are doing right now.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    but itapase kariya mata katha karalawath job eka hambuna or thank kaley wath ne.
    But bandata passe issara 2,3 weeks paarak call karana eka silent.
    School kaley indan ekata hitapu 4 marry kalata passe eka pakekwath kathawak ne. Mama denna giyeth ne
    bokka denna hitapu un ekekwath antima call ekakwath denne ne
    ඔය උඩ තියෙන සමහර දේවල් මට වෙලා තියෙනවා අවුරුදු 20,21 කාලේ.. එකෙන් මාත් ඉගෙනගත්තෙ මේක තමා 👇:yes:
    But karaddi return expect karanna epa. Ehema expect karanwanam, udau nokara hitapan.

    ‍යලුවනෙ,

    Uම්බල යලුවන්ට/කෙල්ලන්ට ඩෙන්න ගිහින් කෙල උන, උසෙ උන අවස්ත මොනඩ? Exපෙරීන්cඑ ඩාඅගෙන පලයන්. Mඅට ගොඩක් ටියෙනව (බුට් ටාම එ ගොන්කම කරන්වා Sඔ මම පටන් ගන්නම්

    Eකෙක් මට අනයක් උන Sඝ් ජොබ් එකට රෙෆෙරෙන්cඑ cඅල්ල් එකකට අන්ස්වෙර් කරපන් කියල. Sඔ මමත් ඩුන්න රෙcඔමෙන්ඩටිඔන් එකක් ආඉ ගොඩ යන්නම. බුට් ඉටපසෙ කරිය මට කත කරලවත් ජොබ් එක හම්බුන ඔර් තන්ක් කලෙය් වත් නෙ.

    ඨව එකෙක් හ්ටිය, කරියගෙ අම්ම ටත්ත නෙ. Sඅහොඩරියො ඩිඅල් එකව කපල ටිබ්බෙ ඉඩම් cඅසෙ නිස. Sඔ මම ටම උට හිටපු යලුවො අල්පයෙන් එකෙක්. ඛරිය කෙල්ලෙක්ව පන්නන් අවිත් බන්ඩගත්තෙ. ඛරියට් අමරු කාලෙය් මම මොනෙය් හිටන් ඩුන්න. Oකගෙ වෙඩ්ඩින්ග් එකත් ගෙඩර ටිබ්බෙ. Mඅම ගිය ඉටින්. ඹුට් බන්ඩට පස්සෙ ඉස්සර 2,3 වීක්ස් පාරක් cඅල්ල් කරන එක සිලෙන්ට්. Mඅමත් ඉටින් ජුස්ට් මොවෙඩ් ඔන්.

    Sචූල් කලෙය් ඉන්ඩන් එකට හිටපු 4 මර්‍රය් කලට පස්සෙ එක පකෙක්වත් කතවක් නෙ. Mඅම ඩෙන්න ගියෙත් නෙ.

    Oෆ්ෆිcඑ එකෙන් අඉන් උනට පසෙ බොක්ක ඩෙන්න හිටපු උන් එකෙක්වත් අන්ටිම cඅල්ල් එකක්වත් ඩෙන්නෙ නෙ

    අන්ඩ් තෙ ලිස්ට් ගෝස් ඔන්. (මතක් වෙනකොට ඩාන්නම්)

    Oකෙන් මම ඉගෙන ගත්ත එව ටම

    Oනවට වඩ කාටවත් පුක ඩෙන්න යන්න එප. ඛොඉ වෙලවක හරි කෙල වෙනව. ළිමිට් එකට අස්‍රය කරපන්
    ඨිමෙ එක ෆ්‍රීන්ඩ්ශිප් චන්ගෙ කරන්ව. ඵ්‍රිඔරිටීස් රේර්‍රන්ගෙ වෙන්න ගතම ගොඩක් වෙලවට මිනිසු මග අරෙනව/කපෙනව
    Uඩව් කරනකොට ලිමිට් එකට කරපන්. ඹුට් කරඩ්ඩි රෙටුර්න් එxපෙcට් කරන්න එප. Eහෙම එxපෙcට් කරන්වනම්, උඩෞ නොකර හිටපන්.
    Mඑය් ලොකෙය් ටමන්ට ඉන්නෙ ටමන් විටරමඉ. Sඅමහර වෙලවට අම්මලට් ටත්තල, බ්‍රො/සිස්ල වත් නෙ
    Uම්බට වටින කියන උන්ට විටරක් පුක ඩීපන්
    Mඅටුරෙ වෙන්න වෙන්න මිනිස්සු ඔප්පොර්ටුනිස්ටිc වෙනව (ස්චූල් කලෙය් බොක්ක, ඔෆ්ෆිcඑ බොක්ක වගෙ නෙවී
    තොගේ හෑල්ල කියවන්න කලින් original එක කියවපු නිසා හොඳයි..
     
    • Haha
    Reactions: AEG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉස්කෝලේ යාලුවෝ හිටිය බොක්කෙන්, ඒ කාලේ මගේ අතේ සල්ලි තිබුන. පුළුවන් හැමෝටම කන්න අරන් දෙනවා
    කැන්ටින් එක ලඟට ආපුවහම කන්න ගන්න ඒවායින් ඔක්කොම බෙදනව.

    ඒ ෆිට් එක දිගටම ඉස්කෝලේ කාලේ තිබුන.
    මම පොඩි කාලේ ඉඳන්ම IT side එකේ හිටියේ, මට ගෙදර computer තිබුන. අලුතින් එන එන processor එක අරන් machine ගහනවා. 100mhz machine හිටන් තිබුන පොඩි කාලේ.
    එතකොට කවුරුවත් මේවට interest එකක් තිබුනෙත් නැහැ, දැකල තිබ්බෙත් නැහැ. ගෙවල් වල කොහෙවත් තිබුනේ නැහැ ඒ කාලේ.
    ඉස්කෝලේ යන යාලුවෙක් දැනගෙන හිටිය මන් මේකේ බැහැල busy කියල. ඌ ටිකක් තේරුණ එකෙක්.

    හැබැයි යාලුවෝ කියන්නේ මොනජාතියේ වෙන්න ඕන උන්ද කියල හිතට අදහසක් ඇවිත් තිබුන.

    ඉතින් එත් ඔහොම ඉඳල ඉස්කෝලේ නැවතිලා, තනියම වැඩ කරන්න පටන් ගත්ත කම්පනියක් පටන් අරන් එතකොට ෆුල් busy, dedicated බැහැල ඉන්නකොට, ඉස්කෝලේ යාලුවෝ සෙට් වෙලා එක එක ඉවෙන්ට් කරනවා, නමුත් මට ඕව එකකටවත් යන්න වෙලාවක් නැහැ.

    ෆේස්බුක් එහෙම සයිට් එක පටන්ගත්තයින් පස්සේ කාලයක් ගිහින් ගන් කබරයි ටික, ඔන්න ටික ටික එකා දෙන්න ඔන්ලයින් ඇවිල්ල සෙට් වෙලා, මුන් group හදාගෙන ගෙවල් වල සෙට් වෙලා, ෆොටෝ share කර කර online හැමිනි හැමිනි ඉද්දි, මෙන්න මුන්ගේ topic එක දවසක් මම, වෙලා. මුන් ඔක්කොම එකතුවෙලා, මට බැනල. මගේ ලොකු ලයින් අරකයි මේකයි කියල.

    එකට හිතට අවුල් ගියා හොඳට, හොඳටම අවුල් ගියේ මන් ගැන දැනගෙන, මගේ ලයිෆ් එක ගැනත් පොඩි අදහසක් තිබුන එක යාලුවෙක් හිටිය, ඌ ට තිබුන, නැහැ බන් මු එහෙම නැහැ... ඌ busy කියල වචනයක් කියන්න මම වෙනුවෙන්.. හැබැයි ඌ කරලා තිබුනෙත් රැල්ලට සෙට් වෙලා මට බැනපු එක.
    අන්න එදා තමයි මම මගේ ජිවිතෙන්ම යාලුවෝ දෙනාම ඉවර කරලා දැම්මේ. කපල දැම්මේ බෙල්ලෙන්ම...

    යාලුවෝ කියන්නේ මට serious දෙයක්.
    යාලුවෝ වෙනුවෙන් ඕන දෙයක් මන් කරන ජාතියේ කෙනෙක්.
    යාලුවෝ කියල බොරුවට සෙට් වෙලා පහුගිය කාලවල කරපුව අරව මේවා කියව කියව බොරුවට හැමිනෙන්න බයිලා මම ළඟ නැහැ...
    මගේ පිලොසොපි එක, යාලුවෙක් මේ ලෝකේ හරි විශ්වයේ කොයි කෙළවරක හරි ඉන්න පුළුවන්...
    සෙට් වෙන්න එන්න, කතා කරන්න වත් වෙලාවක් නැති වෙන්න පුළුවන්... නමුත් යාළුවා කියන වචනේ හරි යාලුවෙක් නම් ඒක උගේ ගේ හදවතේ තියෙනව... අවශ්‍ය වෙලාව ආවම බොක්ක මොකක්ද කියල ඌ ක්‍රියාවෙන් පෙන්නනවා. බොරු ආටෝප වලින් වැඩක් නැහැ...
    මුළු ලෝකේම යාලුවට එරෙහි උනත්... හරි වැරැද්ද මොක උනත්.. යාළුවා නම් ඒක ට ඌට අනික් උන් එක්ක රැල්ලට බනින්න යන්නේ නැතුව යාළුවගේ වැරැද්ද ගැන හිත ලඟට ඇවිල්ල කතා කරනවා.. මොකද ඌ යාළුවා නිසා, ඌ ට ඉන්නේ තමුන් විතරයි නිසා.

    හොඳ යාළුවො කියන්නේ ලෝකේ ලේසියෙන් හොයාගන්න පුළුවන් අය නෙමෙයි කියල කවුරු හරි කියනවනම්...
    එහෙම හොඳ යාළුවො මේ ලෝකේ නැහැයි කියල කියනවනම්...
    උඹටලට කරන්න තියෙන්නේ... හොඳ යාලුවෙක් වෙන්නේ කොහොමද කියල හොයල බලපල්ලා..
    ඊටපස්සේ උඹ හොඳ යාලුවෙක් වෙලා පෙන්නපල්ලා...
    එතනින් තමයි මේ ලෝකේ වෙනස් වෙන්න පටන් ගන්නේ.

    duca hituna fren :( am i a good fren?
     
    Mawath yaliwek karaganin.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    Yaluwane,

    Umbala yaluwanta/kellanta denna gihin kela una, use una awastha monada? Experience daaagena palayan. Mata godak tiyenawa (but taama e gonkama karanwa) So mama patan gannam

    Ekek mata anayak una SG job ekata reference call ekakata answer karapan kiyala. So mamath dunna recomendation ekak aai goda yannama. but itapase kariya mata katha karalawath job eka hambuna or thank kaley wath ne.

    Tawa ekek htiya, kariyage amma taththa ne. Sahodariyo dial ekawa kapala tibbe idam case nisa. So mama tama uta hitapu yaluwo alpayen ekek. Kariya kellekwa pannan awith bandagaththe. Kariyat amaru kaaley mama money hitan dunna. Okage wedding ekath gedara tibbe. Mama giya itin. But bandata passe issara 2,3 weeks paarak call karana eka silent. Mamath itin just moved on.

    School kaley indan ekata hitapu 4 marry kalata passe eka pakekwath kathawak ne. Mama denna giyeth ne.

    Office eken ain unata pase bokka denna hitapu un ekekwath antima call ekakwath denne ne

    and the list goes on. (mathak wenakota daannam)

    Oken mama igena gaththa ewa tama

    1. Onawata wada kaatawath puka denna yanna epa. Koi welawaka hari kela wenawa. Limit ekata asraya karapan
    2. Time eka friendship change karanwa. Priorities rearrange wenna gathama godak welawata minisu maga arenawa/kapenawa
    3. Udaw karanakota limit ekata karapan. But karaddi return expect karanna epa. Ehema expect karanwanam, udau nokara hitapan.
    4. Mey lokey tamanta inne taman witaramai. Samahara welawata ammalat taththala, bro/sisla wath ne
    5. Umbata watina kiyana unta witarak puka deepan
    6. Mature wenna wenna minissu opportunistic wenawa (school kaley bokka, office bokka wage newi)
    කරලා කියවන්න එපා පගෝ:rolleyes: