Yaluwanta Denna Gihin Kela Una Awastha <-- Life Experience

suku

Active member
  • Oct 27, 2008
    96
    190
    33
    නෙදකින් ගංකබරයා උදව් කරනවා නම් උදව්වක් විදිහට කරපන්කෝ, අරහෙම කරයි මෙහෙම කරයි බලාපොර‍ොත්තු කියාගෙන ඉන්නේ. Attention whore පරයෙක්
     
    • Haha
    Reactions: asanka+++

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ලොකුවට කෙලවෙලා නෑ.....

    ගිය පෙබරවාරි වල යාළුවෙකුට ලක්ෂයක් දුන්න....
    සද්දයක් නැති තැන, දැනට මාස දෙකකට විතර කලින් ඉල්ලුව...
    මිනිහ මගෙන් සැප්තැම්බර් පහුවෙනකල් කල් ඉල්ලුව...

    දැන් මුදලෙ වටිනාකම එක්ක, සල්ලි හම්බවුණත් වැඩක් නෑ. පොළියක් එනව කියලැයි.....😅
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,903
    73,685
    113
    නෙදකින් ගංකබරයා උදව් කරනවා නම් උදව්වක් විදිහට කරපන්කෝ, අරහෙම කරයි මෙහෙම කරයි බලාපොර‍ොත්තු කියාගෙන ඉන්නේ. Attention whore පරයෙක්
    Umbata kiyala tiyena eka terum ganna berinamn nokiyawa hitapan nikan puka denne natuwa
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    Close ම circle එකේ ඉන්න උන් එක්ක විතරක් බොක්කෙන් ආශ්‍රය කරපන්. කොහෙවත් නැති උන් කරට ගන්න ගියා ම තමයි ලෝක ප්‍රශ්න
     
    • Like
    Reactions: Mugen

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,001
    4,565
    113
    Mage yaluwo godak haluna school oba eken.daily mala gewal,wedding,donations.donation dapu unge nam list ekath danawa anith un damme ne kiyala pennana.wena wedak karanna ne.ekakata hari giye nattan dannema nethuwa set ekak kathandarayak hadala taraha wela
    thats another shit...the first fellow will put a big amount in the sheet to show off so the next fellow is pressured to keep up. too many events and flower wreaths for funerals. some we dont even know.

    the other thing is after marriage i have noted people tend to become very selfish. no idea if the women had anything to do with it...or mere stupidity.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,903
    73,685
    113
    Close ම circle එකේ ඉන්න උන් එක්ක විතරක් බොක්කෙන් ආශ්‍රය කරපන්. කොහෙවත් නැති උන් කරට ගන්න ගියා ම තමයි ලෝක ප්‍රශ්න
    Closema circle kiyala ekak ne ban kela unama. Kariyo okkoma maru wenawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,768
    66,966
    113
    thats another shit...the first fellow will put a big amount in the sheet to show off so the next fellow is pressured to keep up. too many events and flower wreaths for funerals. some we dont even know.

    the other thing is after marriage i have noted people tend to become very selfish. no idea if the women had anything to do with it...or mere stupidity.
    No marriage experince.got out of that shit now stress free
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    උබට දුන්න යාළුවොන්ට උබත් කෙලවලා ඇති බන්. විශේෂත්වය උබ ඌට කෙලෙව්වා කියලා උබ දන්නෙ නෑ ඒත් ඌට ඒක අමතක නොවෙන අමිහිරි මතකයක්.

    කොහොමත් කසාදෙ කියන්නෙ මිනිස්සුන්ව ගොඩක් වෙනස් කරන තැනක්. ඒවා එක්ක ගැටෙන්නෙ නැතිව ඇත්ත තත්වෙ තේරුම් අරන් යාළුවොන්ව ආශ්‍රය කරන්න.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    හොඳම යාලුවොන්ට සල්ලි දෙද්දි විශේෂෙන් පරිස්සම් වෙයන්. ඉල්ලන්නත් බෑ තග දාන්නත් බෑ. අමතක කරන්න පුලුවන් ගානක් ඇර දෙන්න එපා මොකාට උනත්.
     
    • Like
    Reactions: GobbaSira

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,903
    73,685
    113
    උබට දුන්න යාළුවොන්ට උබත් කෙලවලා ඇති බන්. විශේෂත්වය උබ ඌට කෙලෙව්වා කියලා උබ දන්නෙ නෑ ඒත් ඌට ඒක අමතක නොවෙන අමිහිරි මතකයක්.

    කොහොමත් කසාදෙ කියන්නෙ මිනිස්සුන්ව ගොඩක් වෙනස් කරන තැනක්. ඒවා එක්ක ගැටෙන්නෙ නැතිව ඇත්ත තත්වෙ තේරුම් අරන් යාළුවොන්ව ආශ්‍රය කරන්න.
    Kaatawath kelawala nam ne machan. Eka hondata sure.

    Minissu opportunistic. Samahara unta basic decency ekawath ne. Echara tama itin.

    Marriage scene ekanam matath terenawa. But unta kela una welawe hitapu unta puka penanan ekanam chatar mage mathey hatiyata.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මදැයි උඹ මේකේ එවුන්ගේ හොඳට exp. දාන්න ගිහින් කතා අහගත්තා 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,903
    73,685
    113
    මදැයි උඹ මේකේ එවුන්ගේ හොඳට exp. දාන්න ගිහින් කතා අහගත්තා 🤭
    Gobba comment daala tiyenne fake ponnayo tika ban godakma :-D.

    Un mata banna/kunu harapa kiwwa kiyala mata mukuth wenneth ne. Unge fail gathiya ain wenneth ne itin :ROFLMAO: :ROFLMAO: