kooli kuttuwa out wela neda ?

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,814
    2,377
    113
    ඔව් බන් ඉන්දියන් ඩස්පියන්ට හිතපු විදිහට ගහන්ඩ බැරි වෙලා වගේ final එකේ .250 -270 ක් වගේ ගහයි මේ යන විදිහට
     
    • Like
    Reactions: ElaBaba

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,177
    3,978
    113
    ඔව් බන් ඉන්දියන් ඩස්පියන්ට හිතපු විදිහට ගහන්ඩ බැරි වෙලා වගේ final එකේ .250 -270 ක් වගේ ගහයි මේ යන විදිහට
    අන්න ඉන්දියන් ඩස්පයො අර දින්නොත් හෙලුවැල්ලෙන් දුවනව කිව්ව එකීට බනින්න අරන් ඒකිගෙ කට නිසා ටීම් එක කඩන් වැටුනලු හෙලුව පෙන්නනව කිව්වට ස්වභාව ධර්මෙ කෝපවෙලා.. ඒකිට රටින් පනින්න වෙන්නෙ 😄😄😄🤣