koobiyo courier or any උබලට ආව package එකක lable එකේ photo එකක් තියනව නම් දාපම්කො. කොහොමද labal කරන්නෝනෙ කියල බලාගන්න.
(name/address අයින් කරල. )
(name/address අයින් කරල. )
yes.lable එක පුරවන විදිය බලාගන්නද ඕනි

oke white/pink dekama alolada thiynne galawanna bari wenna? courier geniyana ekkena deliver karama pink eka gnnawada?
yes.
meke anthimata kiynwa green eka thiyagena anith dekama package eke alawanna one kiyala.
ethakota courier eka pink paper eka ganne kohomada?

------ Post added on Jun 30, 2023 at 7:36 PM
කොල දෙකයි දැන් එන්නෙ. උඩම white කොලේ විතරක් පාර්සලේ අලවන්න. අනෙක් කොලේ තියගන්න. barcode sticker ඩෙකක් අලවන්න parcele තැන් දෙකක.
කලින් ආවෙ කොල තුන. දැන් දෙකයි.
kalin photo eke nam pink ekak thiynwa neda.rosa pata na wage
![]()
උන් photo ekak ගහගන්නව එවෙලේම system දානව phone එකෙන්.ethakota white eka witharane alawanne. courier ekkena kolayak gnne ndda? white eke ganna kena sign karama eka yata ekata trace wennepai.
kalin photo eke nam pink ekak thiynwa neda.