ඔන්න තවත් කූඹියෝ නිර්මාණයක් කරා පහුගිය දොහේ කාලය මිඩංගු කරලා. මේක කරන එක නම් කලින් දෙපාරෙදි වගේ ලේසි වුනේ නෑ. මොකද දර්ශන වලට අනුරූපව, දර්ශන එකිනෙක මාරු වෙන වේගයේ වෙනස්වීමත් එක්ක, හැඟීම් දනවන විදියට පසුබිම් සංගීතය නිර්මාණය කරන එක, කලින් අහල තියෙන ගීතයකට cover එකක් කරනවා තරම් ලේසි පහසු නැති නිසා. අහලා බලලා ගුණ දෝස් කියන්න අමතක කරන්න එපා.
මේ වගේ තවත් නිර්මාණ රස විඳින මගේ YouTube Channel එකට එකතු වෙන්න subscribe වෙලා. තව අයටත් බලන්න share කරන්න.
https://www.youtube.com/channel/UCngHPuiB3w7vRMgAsEw31fA
මේ වගේ තවත් නිර්මාණ රස විඳින මගේ YouTube Channel එකට එකතු වෙන්න subscribe වෙලා. තව අයටත් බලන්න share කරන්න.
https://www.youtube.com/channel/UCngHPuiB3w7vRMgAsEw31fA

rep +