This one is hilarious................... 0MS0VcRjDAI .
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Apr 1, 2014 #1 This one is hilarious................... . Reactions: GuneBhai and ishara3521919
deanXX Well-known member Oct 15, 2013 21,257 15,826 113 Apr 1, 2014 #2 පරණ ටෙලිනාට්‍ය තමා සුපිරි දැන් තියෙන ජරාව මෙලෝ වැඩක් නැහැ..මේකත් මම ආසම ටෙලිනාට්‍යක්. https://www.youtube.com/watch?v=beyNAdhYaXw&list=PL40DFCE2613864848
පරණ ටෙලිනාට්‍ය තමා සුපිරි දැන් තියෙන ජරාව මෙලෝ වැඩක් නැහැ..මේකත් මම ආසම ටෙලිනාට්‍යක්. https://www.youtube.com/watch?v=beyNAdhYaXw&list=PL40DFCE2613864848
doonga Well-known member Nov 16, 2008 1,226 73 48 Apr 1, 2014 #3 ස්තුතියි බෙදාගත්තට.. පස්සේ බලන්න ඕනේ. ඉස්සර පොඩි කාලේ අපි බදාදා රෑට අටපට්ටමයි කෝපි කඩෙයි තමයි බැලුවේ.. ඒ කාලෙනම් කෝපි කඩේ නියමයි, එකම සෙට් එකවුනාට එකිනෙකට විවිධවූ කතා තමයි ගියේ. හැබැයි කෝපිකඩේ දේශපාලනීකරණය වුනාට පස්සේනම් බැලුවේ නෑ වැඩිය..
ස්තුතියි බෙදාගත්තට.. පස්සේ බලන්න ඕනේ. ඉස්සර පොඩි කාලේ අපි බදාදා රෑට අටපට්ටමයි කෝපි කඩෙයි තමයි බැලුවේ.. ඒ කාලෙනම් කෝපි කඩේ නියමයි, එකම සෙට් එකවුනාට එකිනෙකට විවිධවූ කතා තමයි ගියේ. හැබැයි කෝපිකඩේ දේශපාලනීකරණය වුනාට පස්සේනම් බැලුවේ නෑ වැඩිය..
ishara3521919 Member Sep 25, 2008 1,094 196 0 දර්ගාtවුන් Apr 1, 2014 #5 ela bn +6 Reactions: netlife007
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Apr 1, 2014 #6 Thank's bro share kalata
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Apr 1, 2014 #7 ishara3521919 said: ela bn +6 Click to expand... Rep 10+ from netlife007 with thx