එළකිරියේ කවුද කොරියාවේ ඉන්නේ? රජයෙන් කොරියාවට යවන්නේ කම්කරු ජොබ්වලටමනේ. ඒත් බන් ඒ රටේ හොද fields ගොඩක් තියනවා. ලංකාවේ උන්ව Agri, Food processing Engineering ,Mechanical Engineering, Software Engineering, Civil Engineering, QS , Automobile Engineering වගෙ Professional Jobවලට යවන්නෙ නැත්තෙ ඇයි බන් . එහෙ සාමන්‍ය ජොබක් කරන එකත් හොද සැලරියක් ගන්නවා. මේ ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ. E7 Visa එක ගැන දන්නවා නම් ඒ ගැනත් කියන්න