korea --> europe

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    ඩිග්‍රි එකක් කරන අදහස අතෑරල කොරියා ගිහින් සල්ලි එකතු කරගෙන. යුරොප් ගා ගන්න පුලුවන් වෙයි ද? ඉතාලි හරි කමක් නෑ බන්. මෙ තුත්තකුඩිය නම් එපා ම වෙලා. කොරියාවෙ හරි ගන්න පුලුවන් නම් කමක් නෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,229
    113
    Korean gihilla hamba karagena lanakwata or ube skilled hadagena job offer ekake hoyganna

    Godak Korea yana un aiyth lankwe thama 10+ years indala enawaa

    EU yanawa nam ithin work visa ekake ona korea idan

    Hotel side unta nam owa puluwan anith ayata wadaa lesiyan ganna
     
    • Like
    Reactions: ksperj

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    German tech/ Japan tech - Automobile කොස් එක කරලා අවුරුදු 3-4 ක් dubai/ qatar ඉදලා NZ වගේ යන්න පුළුවන්
    Prima bakery කොස් එක කරලා middle east expierience අරන් nz aus ට්‍රයි කරන්න පුළුවන්
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    German tech/ Japan tech - Automobile කොස් එක කරලා අවුරුදු 3-4 ක් dubai/ qatar ඉදලා NZ වගේ යන්න පුළුවන්
    Prima bakery කොස් එක කරලා middle east expierience අරන් nz aus ට්‍රයි කරන්න පුළුවන්
    Sure da ithin yanna puluwan kiyala
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    German tech/ Japan tech - Automobile කොස් එක කරලා අවුරුදු 3-4 ක් dubai/ qatar ඉදලා NZ වගේ යන්න පුළුවන්
    Prima bakery කොස් එක කරලා middle east expierience අරන් nz aus ට්‍රයි කරන්න පුළුවන්
    Meka highly recommended.

    uba lokuwata salli nati ekeknam.
    ada hetama korea yanna puluwannam ghin 10 years hamba karan, e salli walin PR lesi ratakata ( canada wage) student palayan. Or lankawata awit business ekak patan ganna puluwan