korea tv serial

comx

Well-known member
  • Jun 11, 2015
    2,452
    1,063
    113
    srilanka
    korea zombi tv serial ekai sujath diyani 32 episode eka idan onii. sinhala video hoya ganna nadda??? internet eka tiyana video wada karana naa........ jatiakrupavahiniya hada kavapu video
     
    • Like
    Reactions: Nidarshana_k

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    ගහ කොළ මල් ගල් ගැසී බලා සිටිනවා
    යුක්තිය යුතුකම් සොයා ඇය පියඹනවා
    සුජාත දියණියත් ඔබයි මේ බිම ඔබගේ
    සැඟව සිනාසෙනු මැන හසරැල්ලද තහනම්

    ඊතලේ යුක්තිය නෑ
    යුක්තිය යුතුකම ඔබමයි
    මේ පොළෝ තලේ උපන්
    සුජාත දියණී

    ආදරේ කුමරි ඔබයි
    සතුටද සුසුමද ඔබමයි
    මේ පොළෝ තලේ උපන්
    සුජාත දියණී

     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,452
    1,063
    113
    srilanka
    ගහ කොළ මල් ගල් ගැසී බලා සිටිනවා
    යුක්තිය යුතුකම් සොයා ඇය පියඹනවා
    සුජාත දියණියත් ඔබයි මේ බිම ඔබගේ
    සැඟව සිනාසෙනු මැන හසරැල්ලද තහනම්

    ඊතලේ යුක්තිය නෑ
    යුක්තිය යුතුකම ඔබමයි
    මේ පොළෝ තලේ උපන්
    සුජාත දියණී

    ආදරේ කුමරි ඔබයි
    සතුටද සුසුමද ඔබමයි
    මේ පොළෝ තලේ උපන්
    සුජාත දියණී


    serial eka ko ban