මචං මම අද ෆෝන් එක ගත්ත,,, ෆෝන් එක නම් සුපිරියි,, 

මම ඒකට ඇන්ඩ්රොයිඩ් ඔරිජිනල් එක දැම්මා ඔයා කියල තිබුණ විදියටම, වැඩේ 100%ක් සාර්ථකයි කිසිම අවුලක් නෑ මිනිත්තු 15න් වගේ වැඩේ කම්ප්ලීට් වුණා, දැන් ඔරිජිනල් එක වගේම වැඩ,,

ගොඩාක් ස්තූතියි මචං කරපු උදව් වලට!!!