Korean Anycall Galaxy Phones Help Thread

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මම අද ෆෝන් එක ගත්ත,,, ෆෝන් එක නම් සුපිරියි,, :cool::cool::cool:

    මම ඒකට ඇන්ඩ්‍රොයිඩ් ඔරිජිනල් එක දැම්මා ඔයා කියල තිබුණ විදියටම, වැඩේ 100%ක් සාර්ථකයි කිසිම අවුලක් නෑ මිනිත්තු 15න් වගේ වැඩේ කම්ප්ලීට් වුණා, දැන් ඔරිජිනල් එක ව‍ගේම වැඩ,,:yes::yes::yes:

    ගොඩාක් ස්තූතියි මචං කරපු උදව් වලට!!!
    :yes::yes::yes:
     
    tharinduqy

    Member
    Mar 22, 2013
    47
    0
    0
    mageth galaxy s phone ekak thiyenne.eke sd cad damge kiyala massage ekak enawa.eka mama plash karalath baluwa eth hariyanna.ane mata help ekak dennako eka hadaganna widiyak kiyannako
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    mageth galaxy s phone ekak thiyenne.eke sd cad damge kiyala massage ekak enawa.eka mama plash karalath baluwa eth hariyanna.ane mata help ekak dennako eka hadaganna widiyak kiyannako

    Okata mama danna vidihata thiyena ekama solution eka thama External MMC eka Internal eka vidihata map karana eka..
    :dull:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචං මම අද ෆෝන් එක ගත්ත,,, ෆෝන් එක නම් සුපිරියි,, :cool::cool::cool:

    මම ඒකට ඇන්ඩ්‍රොයිඩ් ඔරිජිනල් එක දැම්මා ඔයා කියල තිබුණ විදියටම, වැඩේ 100%ක් සාර්ථකයි කිසිම අවුලක් නෑ මිනිත්තු 15න් වගේ වැඩේ කම්ප්ලීට් වුණා, දැන් ඔරිජිනල් එක ව‍ගේම වැඩ,,:yes::yes::yes:

    ගොඩාක් ස්තූතියි මචං කරපු උදව් වලට!!!
    :yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif
     
    tharinduqy

    Member
    Mar 22, 2013
    47
    0
    0
    Kollo ekanam hadanna baha.. Ekata thiyena ekama solution eka thama External SD ekak dala eka Internal Memory eka vidihata pennanna hadaganna eka..

    Oyamada machan Flash kare??
    ow mamath flash kara.phone shop ekakinuth kala.eth hariyanna..kohomada External SD ekak dala eka Internal Memory eka vidihata pennanna hadaganne .......poddak kiyanawada
     
    tharinduqy

    Member
    Mar 22, 2013
    47
    0
    0

    Okata mama danna vidihata thiyena ekama solution eka thama External MMC eka Internal eka vidihata map karana eka..
    :dull:
    මචන් එක කරන්න උබ දන්නවද.උබට එක කරන්න පුලුවන්ද කියපන්.උබේ 4න් නො එක දීපන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එලකිරි මචං... වැඩේ දිගටම කරගෙන යමු..:yes:

    මචං මට කියපන්කො Sii එකේ korean එකයි International එකයි අඳුරගන්නෙ කොහොමද කියල..:confused:
    සමහර Anycall ඒවගෙ Back Side Sticker එකෙත් ගහල තියෙන්නෙ i9100 කියල.. :angry:
    හොයා ගන්න විදියක් කියපන්කො.
    .
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ලේසිම විදිහ තමා Anycall SII එකෙ දකුණු පැත්තෙ areal එකක් තියෙනවා.. & Anycall එකේ display එකේ SAMSUNG කියලා ගහල නෑ..;)