Korean drama ගැන

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    744
    93
    Korean dramas කොරියන් වලට වඩා සින්හලෙන් ඩබ් කරලා ලස්සනයි ....ඇයි ඒ...


    ------ Post added on Feb 9, 2024 at 9:54 PM
     
    • Angry
    Reactions: Reincarnator

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,046
    14,235
    113
    දැනෙනව වැඩියි. සමහර වෙලාවට ගොන් උනත් සිංහල ෆිලුමක් drama එකක් බලන එකේ අමුතු ආතල් එකක් තියෙන්නෙ ඒකයි. Relaxing.
     
    • Haha
    Reactions: Reincarnator