Hankook Tyre (Korean made) කොහොමද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    Siiladaasa mekath hodai machan
    issaharata hoda soft tyre dekak danna ona nathanam suspension / mount walata kela wenawa . Bridgestone, and Dunlop mama use karala thiynawa e deken mata nam hoda Dunlop
    මම Dunlop දෙකක්. දිව්වා හෙණ කාලයක්...පට්ටම ගති. දැන් price එක affordable නෑ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    federal tires kohoma d hodai d?

    මම Dunlop දෙකක්. දිව්වා හෙණ කාලයක්...පට්ටම ගති. දැන් price එක affordable නෑ
    dunlop kohe eka d danne? indonesia d
    ------ Post added on Sep 12, 2025 at 6:46 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Nankang tires කොහොමද බොසාලා. මේ ත්‍රෙඩ් එක දකින්න සතියකට කලින් nankang දම්ම 4ම එකක් 25,700 ට
    Nankang, Hankook දෙකම අවුලක් නැහැ. හැබැයි සුපිරිම බඩුනම් නෙවෙයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    federal tires kohoma d hodai d?

    dunlop kohe eka d danne? indonesia d
    ------ Post added on Sep 12, 2025 at 6:46 PM
    Federal slow moving for small sizes... Toyota big වාහන වලට දානව නේද?

    Dunlop Thailand අව්ලක් නැහැ. රු. 2-3,000 ක වෙනසක් තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Federal slow moving for small sizes... Toyota big වාහන වලට දානව නේද?

    Dunlop Thailand අව්ලක් නැහැ. රු. 2-3,000 ක වෙනසක් තියෙන්නේ.
    ow wadiya dakala na, mn car ekat federal 4k damma habai tikak hard wage ride ek :baffled:
     
    • Like
    Reactions: NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Federal slow moving for small sizes... Toyota big වාහන වලට දානව නේද?

    Dunlop Thailand අව්ලක් නැහැ. රු. 2-3,000 ක වෙනසක් තියෙන්නේ.
    Dunlop Indonesian එක එනවා නේ බන් මුණසිංහ එකට. Bridgestone 2ක් 42 ට ගන්න ලොවෙත් බෑනේ බන් ??
     
    • Like
    Reactions: Kfire and NRTG