Korean Embassy සක්කිලි වැඩ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    මේකෙන් මලාට reservation එකක් දාගන්න බැනේ සිංහලු. තප්පර දෙක තුනක් ඇතුලත සේරම fill වෙනවනේ.. මෙහෙම වෙන්න පුළුවන් ද?

    මගේ ලගම හිතවතෙකු වෙනුවෙන් මම මේක දාල දෙන්න try කළා දැන් දවස් 4ක් ඉදල. හැමදාම මෙහෙමයි..

    ආරංචි විදිහට මේ reservation එක කිසිම කරදරයක් නැතුව දාගන්න පුළුවන් ලක්ෂ දෙක හමාරක් දීල. මේක තමයි ඇතුලේ ඉන්න සක්කිලින්ගේ බිස්නස් එක.

    මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද කොල්ලනේ ?

    https://consul.mofa.go.kr/en/main.do

    2023-09-06 09_04_26-Reservation to visit a diplomatic mission _ The Consular Services 24.png

    මේකෙන් ගිහින් online reservation එකක් දාගත්තොත් අටපට්ටමට කියන්න හොදේ
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව් බන්. ඕක හෙනම අමාරුයි. රෑ ඇහැරගෙන බලාගෙන ඉන්න ඕනි රිසවේෂන් දාන්න කියලා මම අහලා තියනවා.