මචන් එළකිරි ඒකේ ඉන්නවද 2011 korean exam කරපු අය... ඉන්නවනම් හරි මේ ගැන දන්නා අය ඉන්නවනම් මට කියනවද exam පාස් උන අයගේ විස්තර internet එකට දාලද කියල බලාගන්නේ කොහොමද කියල..?? ලොකු උදව්වක්..! නොදන්නා අය උදව්වක් විදියට BUMP එකක් හරි දාල යන්න..