Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන්ට නම් ලොකු අවශ්‍යතාවක් නෑ :yes:

    ව්‍යාපාරයට සුබපැතුම් මචෝ
    11.gif
     

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    මොකක්ද මචන් ඔය Teflon, Ceramic, Marble. වෙනස උයන කෑම වර්ග අනුවද else වෙන වාසි තියෙනවද මන් මොකක්ද හොදම ගෙදරක පාවිචි කරන්න
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    kohomada machoo gedaratama courier service ekakin ewanda puluwanda
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මොකක්ද මචන් ඔය Teflon, Ceramic, Marble. වෙනස උයන කෑම වර්ග අනුවද else වෙන වාසි තියෙනවද මන් මොකක්ද හොදම ගෙදරක පාවිචි කරන්න
    ගන්නවානම් මචෝ හොඳම Ceramic Pans තමයි. වාසි තමයි PFOA free. Nonstick එක හොඳට තියනවා. ඒ වගේම ඉක්මනට රත් වෙනවා. හැබැයි ගණන් වැඩියි. Marble එකත් හොඳයි. Nonstick එක හොඳට තියනවා (මොකද Marble Coating කියන්නේ Layers ගොඩක එකතුවක්) ඒ නිසාම සීරීම් වලට හොඳට ඔරොත්තු දෙනවා. තව එක එක Texture වලින් ගන්න පුළුවන් Marble Coating කරපු Pan's. Teflon Pans තමයි මාකට් එකේ ගොඩක්ම තියෙන්නේ. අනිත් ඒවත් එක්ක බලනකොට මිල අඩුයි. ඒ වගේම Nonstick එක අනිත් ඒවාට සාපේක්ෂව ටිකක් අඩුයි. සීරීම් වලටත් හොඳට ඔරොත්තු දෙනවා. (Diamond Coating) කියල වෙනම Coating එකක් ගහන නිසා..

    bump machn. Jayawewa :) ganna idea ekak tiyenwa lagadi. kiyannamkooo...
    එල මචෝ..... :)
    තව මාස තුනකින් විතර ඔන වෙනවා.
    bump
    එල මචෝ..... :)
    kohomada machoo gedaratama courier service ekakin ewanda puluwanda
    මට දැනට තියෙන ලොකුම ප්‍රශ්නය Deliver කරන එක තමයි මචෝ.. :( මොකද මම ලංකාවේ නැතිනිසා. මම Courier Service කිහිපයකටම කතා කරා. ඉක්මනට Deliver කරන්න System එකක් හදාගන්න ඉන්නේ. :) දැනට මම Thread එකේ දාල තියෙන තැන වලට ගෙනල්ල දෙන්න පුළුවන්.

    BUMP! කරපු Wish කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි :yes::yes:
     

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    Ceramic, Marble ඒවා බිම වැටුනොත් එහෙම කදෙනවද ? මොකොඕ නොර්මල් නොස්ස්ටිච්ක් එවන් කදෙනී නහනී
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan mama inne piliyandala.....

    Mata "Sorel 28cm Frypan " ekak ganna oni ... (with Lid) Rs. 1550.00.

    Kohomada arrange karaganne .... mage wistara oninam pm karapan ...

    Jayawewa...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගයාන් ලක්මාල්;18206634 said:
    bump aniwa ekak gannam!
    එල මචෝ :)

    Ceramic, Marble ඒවා බිම වැටුනොත් එහෙම කදෙනවද ? මොකොඕ නොර්මල් නොස්ස්ටිච්ක් එවන් කදෙනී නහනී
    Ceramic, Marble කියන්නේ මචෝ Coating එකක්... Pan එක Cast Aluminum (Ceramic එක Heavy Pan එකක් ) බිම වැටුන කියල එහෙම කැඩෙන්නේ නෑ :)

    Machan mama inne piliyandala.....

    Mata "Sorel 28cm Frypan " ekak ganna oni ... (with Lid) Rs. 1550.00.

    Kohomada arrange karaganne .... mage wistara oninam pm karapan ...

    Jayawewa...
    ok මචෝ.. 075 780 84 17 කෝල් එකක් දෙන්න... :)
     
    Status
    Not open for further replies.