Thankz macho! REP+13bump

koriysn kallak nadda ban wikunanna[/QUOTE]eliyata yawanna baa ban mehenam innawa.
Thankz macho! REP+13bump
puluwan macho. Island wide delivery karanawa.මේකක් Kandy වලට එවන්ඩ හෝ ගෙනල්ල දෙන්ඩ ක්‍රමයක් නැද්ද?oyata ona pan eka mokakda.? Name, Address, Contact Number PM karanna. mama ewannam Cash on Delivery
Thankz macho! REP+13jaya wewa
Thankz macho! REP+13ela mcn![]()
puluwan macho. Island wide delivery karanawa.oyata ona pan eka mokakda.? Name, Address, Contact Number PM karanna. mama ewannam Cash on Delivery

* Ceramic Coating wala PTFE & PFOA kiyana chemical eka naa machanadeh ceramic and marble coating athara wenaskama mokadda?
Thankz machan!bump

Thankz machan! REP+13bump
Thankz machan! REP+13Bump
pan tiyanawa macho.Bro thama sales karanawada?? Price e gananmada?? Mata hedarata oni set ekakma.
Ape web site ekata hari facebook page ekata hari gihin balanna oyata ona karana pan monawada kiyala. Api dan 1 year warranty ekakuth denawa. Website eka : https://www.cookingarts.lk/Thankz machan! REP+13Noted

Thankz machan! REP+13Bump

ela machan. ape FB page eka hari ape website eken hari items balala order karanna. nathnam call ekak denna. COD daala dennambump
mamath set ekak ganna hithan inne
https://www.cookingarts.lk/Thankz machan! REP+13

කිසිම දේකට බයවෙන්න එපා මචන්. ඔක්කොම හොඳම බඩු. වගකීමකුත් තියනව. ඔයාගේ අවශ්‍යතාවය කියන්න මම කියන්නම් හරියන පෑන් එක මොකක්ද කියල. ෂොප් එකක් නෑ මචෝ ඔන්ලයින් බිස්නස් එක කරන්නේ. අපේ වෙබ්සයිට් එක හරි ෆේස්බුක් පේජ් එක හරි බලන්න.පෝරිසාදයා;23579841 said:අඩො ඇවිත් ගන්න බැරිද ශොප්.එකක් තියෙද කොහෙද ???

කිසිම දේකට බයවෙන්න එපා මචන්. ඔක්කොම හොඳම බඩු. වගකීමකුත් තියනව. ඔයාගේ අවශ්‍යතාවය කියන්න මම කියන්නම් හරියන පෑන් එක මොකක්ද කියල. ෂොප් එකක් නෑ මචෝ ඔන්ලයින් බිස්නස් එක කරන්නේ. අපේ වෙබ්සයිට් එක හරි ෆේස්බුක් පේජ් එක හරි බලන්න.
https://www.cookingarts.lk/
https://www.facebook.com/Cookingartslk/
Cash On Delivery තියනවා.![]()

එහෙම ගාන වැඩි වෙන්නේ නෑ මචෝ.පෝරිසාදයා;23579861 said:එල එල.. කීයක් වැඩි වෙනවඩ cash on delivery වලට? නෝමල් ගෙදර උයන්න මොනවගේ ඒවඩ ඕනේ? දෙකක් ගන්න ඕනෙ?![]()
ඔය දාල තියෙන ගානටම තමයි ගෙදරටම බඩු ගෙනත් දෙන්නේ.
ඔයාලගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? සාමාන්‍ය පවුලකට 26cm වෝක් පෑන් එක ඇති. ඕනෑම වයාංජනයක් හදන්න පුළුවන් ඒකෙ. ෆ්‍රයි කරන වැඩ වලට 28cm ෆ්‍රයිපෑන් එක ඇති. වැඩි දෙනෙකුට කෑම හදන්න ඕනෙනම් 30cm, 32cm, 34cm වගේ ලොකු සයිස් වොක් පෑන් තියනවා. ඔම්ලට් දාගන්න ඕනෙනම් 16cm 20cm ෆ්‍රයිපෑන් තියනවා. තව Induction Cooker වලට Induction පෑන් තියනවා. 
එහෙම ගාන වැඩි වෙන්නේ නෑ මචෝ.ඔය දාල තියෙන ගානටම තමයි ගෙදරටම බඩු ගෙනත් දෙන්නේ.
ඔයාලගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? සාමාන්‍ය පවුලකට 26cm වෝක් පෑන් එක ඇති. ඕනෑම වයාංජනයක් හදන්න පුළුවන් ඒකෙ. ෆ්‍රයි කරන වැඩ වලට 28cm ෆ්‍රයිපෑන් එක ඇති. වැඩි දෙනෙකුට කෑම හදන්න ඕනෙනම් 30cm, 32cm, 34cm වගේ ලොකු සයිස් වොක් පෑන් තියනවා. ඔම්ලට් දාගන්න ඕනෙනම් 16cm 20cm ෆ්‍රයිපෑන් තියනවා. තව Induction Cooker වලට Induction පෑන් තියනවා.