korean job

Lucidroshan

Member
Sep 17, 2017
4
0
0
hey friends,

loku udawwak one yaluwane. danna kenek innawanam kiyanna puluwanda krean job ekakata yaddi medical monawada balanne kiyala. mokada mn kannadi pavichchi karanawa,mata danaganna one eka prashnayak weida kiyala
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඉස්සලම කියහන් උබ කොහොමද යනෙන් කියල? යන විදිහ කියහන් ඔක්කොම කියල දෙන්න.....

    ස්ටුඩන්ට් විසා? නැත්නම් රජයෙන් ද???
    .​
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    ඉස්සෙල්ල උස බර බලනවා ඊට පස්සේ අනිවා ඇස්පෙනීම කන් ඇහෙනවද බලනවා ලේ අරගන්නවා Xray ගන්නවා ප්‍රෙෂර් බලනවා... ඔය ටික තම පොදුවේ බලන්නේ....

    උබට තියෙන ප්‍රශ්නේ ඇස්පෙනීම ගැන නම් ඇස්දෙක චෙක් කරද්දී කණ්නාඩි දාල කියවන්න බැරි නම් මෙඩ්කල් එක ෆේල් කරන්න බලනවා... මටත් කණ්නාඩි දල කියෙව්වත් කියවන්න බැරි උනා... (එක ඇහැක්)ගේ වෙලාවට එතන හිටපු නර්ස් ට කියල ශේප් කරත්ත... දෙවැනි පාර මතක තියන් ශේප් එකේ කියෙව්වා....

    පොඩ්ඩක් බලන් පලයන්
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඉස්සෙල්ල උස බර බලනවා ඊට පස්සේ අනිවා ඇස්පෙනීම කන් ඇහෙනවද බලනවා ලේ අරගන්නවා Xray ගන්නවා ප්‍රෙෂර් බලනවා... ඔය ටික තම පොදුවේ බලන්නේ....

    උබට තියෙන ප්‍රශ්නේ ඇස්පෙනීම ගැන නම් ඇස්දෙක චෙක් කරද්දී කණ්නාඩි දාල කියවන්න බැරි නම් මෙඩ්කල් එක ෆේල් කරන්න බලනවා... මටත් කණ්නාඩි දල කියෙව්වත් කියවන්න බැරි උනා... (එක ඇහැක්)ගේ වෙලාවට එතන හිටපු නර්ස් ට කියල ශේප් කරත්ත... දෙවැනි පාර මතක තියන් ශේප් එකේ කියෙව්වා....

    පොඩ්ඩක් බලන් පලයන්

    owaa samnya balana ewane... thawa palenna balanawa bn.... danna nisa kiyanne...