korean phone එකේ call එකකදි සද්දෙ ඇහෙන්නේ නෑ
මචංලා,
මගෙ ගාව තියෙන්නෙ Samsung SHV E-160K (Internationla name - Samsung Galaxy Note 1) phone එක. specs මෙතනින් බලන්න පුලුවන් http://pdadb.net/index.php?m=specs&id=3568&c=samsung_shv-e160k_galaxy_note_lte.
දැන් අරන් අවුරුදු 1 1/2ක් විතර වෙනවා. ගත්ත කාලේ ඉඳන් මේකෙ ලෙඩක් තියෙනවා. සමහර වෙලාවට එකක් එද්දි/ගනිද්දි කතා කරන එකාගේ සද්දෙ ඇහෙන්නේ නෑ
. ආයි cut කරල ගත්තත් එහෙමම තමා. phone එක restart කරන්නම ඔන. එහෙම කලත් restart කරපු ගමන් ගත්තත් ඇහෙන්නේ නෑ. විනාඩි 5ක් විතර ඉඳලා ගත්තම තමා අවුල හරියන්නේ.
මන් headphone ගහලත් check කලා sound switch විල්ලෙ අවුලක්ද කියලා, එහෙම එකකුත් නෙමෙ, මොනවා කලත් ඇහෙන්නේ නෑ.
මං තව එකෙක්ගෙන් ඇහුවම ඌ කියනව මේක korean 4G වලට support කරන 4n වල known issue එකක්ලු. එහෙ 4G වලට හඩපුව මෙහෙ ගෙනාවම හරියට network switch වෙන්නෙ නෑලු.
උබලා කාගේ හරි phone වලත් මේ අවුල තියෙනවද? ගොඩදාගන්න විදියක් දන්නවද?
මචංලා,
මගෙ ගාව තියෙන්නෙ Samsung SHV E-160K (Internationla name - Samsung Galaxy Note 1) phone එක. specs මෙතනින් බලන්න පුලුවන් http://pdadb.net/index.php?m=specs&id=3568&c=samsung_shv-e160k_galaxy_note_lte.
දැන් අරන් අවුරුදු 1 1/2ක් විතර වෙනවා. ගත්ත කාලේ ඉඳන් මේකෙ ලෙඩක් තියෙනවා. සමහර වෙලාවට එකක් එද්දි/ගනිද්දි කතා කරන එකාගේ සද්දෙ ඇහෙන්නේ නෑ
. ආයි cut කරල ගත්තත් එහෙමම තමා. phone එක restart කරන්නම ඔන. එහෙම කලත් restart කරපු ගමන් ගත්තත් ඇහෙන්නේ නෑ. විනාඩි 5ක් විතර ඉඳලා ගත්තම තමා අවුල හරියන්නේ. මන් headphone ගහලත් check කලා sound switch විල්ලෙ අවුලක්ද කියලා, එහෙම එකකුත් නෙමෙ, මොනවා කලත් ඇහෙන්නේ නෑ.

මං තව එකෙක්ගෙන් ඇහුවම ඌ කියනව මේක korean 4G වලට support කරන 4n වල known issue එකක්ලු. එහෙ 4G වලට හඩපුව මෙහෙ ගෙනාවම හරියට network switch වෙන්නෙ නෑලු.

උබලා කාගේ හරි phone වලත් මේ අවුල තියෙනවද? ගොඩදාගන්න විදියක් දන්නවද?

). ඊට පස්සේ Network setting - Network mode වලට ගිහින් ගැලපෙන එකක් තෝරන්න.