korean phone එකේ call එකකදි සද්දෙ ඇහෙන්නේ නෑ

dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    korean phone එකේ call එකකදි සද්දෙ ඇහෙන්නේ නෑ

    මචංලා,

    මගෙ ගාව තියෙන්නෙ Samsung SHV E-160K (Internationla name - Samsung Galaxy Note 1) phone එක. specs මෙතනින් බලන්න පුලුවන් http://pdadb.net/index.php?m=specs&id=3568&c=samsung_shv-e160k_galaxy_note_lte.

    දැන් අරන් අවුරුදු 1 1/2ක් විතර වෙනවා. ගත්ත කාලේ ඉඳන් මේකෙ ලෙඩක් තියෙනවා. සමහර වෙලාවට එකක් එද්දි/ගනිද්දි කතා කරන එකාගේ සද්දෙ ඇහෙන්නේ නෑ :confused: . ආයි cut කරල ගත්තත් එහෙමම තමා. phone එක restart කරන්නම ඔන. එහෙම කලත් restart කරපු ගමන් ගත්තත් ඇහෙන්නේ නෑ. විනාඩි 5ක් විතර ඉඳලා ගත්තම තමා අවුල හරියන්නේ.

    මන් headphone ගහලත් check කලා sound switch විල්ලෙ අවුලක්ද කියලා, එහෙම එකකුත් නෙමෙ, මොනවා කලත් ඇහෙන්නේ නෑ. :baffled:

    මං තව එකෙක්ගෙන් ඇහුවම ඌ කියනව මේක korean 4G වලට support කරන 4n වල known issue එකක්ලු. එහෙ 4G වලට හඩපුව මෙහෙ ගෙනාවම හරියට network switch වෙන්නෙ නෑලු. :confused:

    උබලා කාගේ හරි phone වලත් මේ අවුල තියෙනවද? ගොඩදාගන්න විදියක් දන්නවද? :oo:
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    කෝල් එකක් අවහම අන්ස්වර් කරලා ස්පීකර් ඔන් කරපන් .. කරලා ආයිත් ඔෆ් කරපන් ..ඊට පස්සේ ඇහෙනවා

    මචං මං ඕක කලිනුත් try කරල තියෙනවා, දැනුත් try කලා. වැඩ නෑනේ බං :no:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    oka common issue ekaklu 4g korean vala ovva korean network valata gahana evvane bn math note 1 ekak ganda giye passe athaarala international ekakma gatta
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    බොහොම ස්තුතියි මචං. උඹ දුන්න tip එක පාවිච්චි කරලා වැඩේ ගොඩ දාගත්තා. :D

    නොදන්න එකෙක්ටත් එක්ක දැනගන්න ක්‍රමේ දාන්නන්.

    මුලින්ම phone එකේ secret menu එකට යන්න ඔන. ඒකට යන්න මුලින්ම phone එකේ dial screen එකට ගිහින් 319712358 ගහන්න (මේ number එක phone එක අනුව වෙනස් වෙනවා. ඔයාගේ තියෙන්නේ E160K එකක් නෙමේ නං Google කරලා number එක හොයාගන්න පුලුවන් වෙයි.). ගහපු ගමන් වෙන page එකකට යයි. ඒකේ password එක විදියට 774632 ගහන්න. (වෙන phone model එකක් නං Google please :love: ). ඊට පස්සේ Network setting - Network mode වලට ගිහින් ගැලපෙන එකක් තෝරන්න.

    මං දැනට තෝරල තියෙන්නේ wcdma only. හැබැයි 3G නැති උනොත් වැඩේ කෙල වෙනවා :baffled:. ඒක හන්දා gsm all තමා safeම option එක. හැබැයි net යන්න ගියාම GPRS/EDGE වලින් තමා යන්නේ. :confused: