කොල්ලනේ. පට්ට විදියට දැන් ලංකාවේ කොල්ලො කොරියන් යනවනේ. සමහරු ගිහින් අවරුදු 3 හතරක් ඉඳල මෙහේ ඇවිත්. තට්ටු ගනන්වල ගෙවලුයි, කිරි ටොයිය වගේ KDH එහෙම බස්සනවනේ. අනිත් එක බලපන් දැන් පොඩි ටවුන් එකක උනත් කොරියන් උගන්වන දිසාපාමොක්ලා වැහි වැහලා. 

ඒ විතරක්නම් බැරියැ... බුකි ගත උනත් කොරියන් කොල්ලෝ දාන ෆොටෝස් දැක්කම බඩ පපුව හෝස් ගාල යනව.
අපි ගෙවන්නේ මොන වගේ තුට්ටු දෙකේ අනාත ලයිෆ්ද කියල හිතෙනව. උන් අර බූල් බූල් ඇදුම් ඇදන්, පච්ච කොටන්, කොන්ඩ වවන්, ශේඩ්ස් දාගෙන අයිස් බෝල වලින් ගහගන්නව. 

රෙස්ට්ටුරන් වලට ගිහින් පට්ට විදියට කනව බොනව. හෙන ආතල් එකක් ගන්නව.
අහන අහන එකා කියන්නේ ලක්ෂ ගනන්වල පඩි ගන්නව කියල.
ඇත්තටම බන් මේ වගේ නුපුහුනු සේවකයින් වගේ කොරියා යන උන් මොනවද බන් කරන්නේ?
ඇයි මෙයාලට ලක්ෂ ගනන් පඩි ගෙවන්නේ?
ඔය කොරිය ගිහිල්ල එන උනුත් හෙන කට්ට කන බවක් පේන්න නෑනේ. උන්ගේ අර කැහැටු ගතිය ගිහිල්ල, හොඳට ඇගේ මස් දාල, රතු වෙලා, ලස්සන වෙලා එන්නේ....
අනේ මංද බන්....
දැන්න කෙනෙක් කියපල්ලකෝ ඇත්තම සිටුවේෂන් එක මේකමද කියල.
AlexKolla Imnidha

ඒ විතරක්නම් බැරියැ... බුකි ගත උනත් කොරියන් කොල්ලෝ දාන ෆොටෝස් දැක්කම බඩ පපුව හෝස් ගාල යනව.
අපි ගෙවන්නේ මොන වගේ තුට්ටු දෙකේ අනාත ලයිෆ්ද කියල හිතෙනව. උන් අර බූල් බූල් ඇදුම් ඇදන්, පච්ච කොටන්, කොන්ඩ වවන්, ශේඩ්ස් දාගෙන අයිස් බෝල වලින් ගහගන්නව. 

රෙස්ට්ටුරන් වලට ගිහින් පට්ට විදියට කනව බොනව. හෙන ආතල් එකක් ගන්නව.
අහන අහන එකා කියන්නේ ලක්ෂ ගනන්වල පඩි ගන්නව කියල.

ඇත්තටම බන් මේ වගේ නුපුහුනු සේවකයින් වගේ කොරියා යන උන් මොනවද බන් කරන්නේ?
ඇයි මෙයාලට ලක්ෂ ගනන් පඩි ගෙවන්නේ?
ඔය කොරිය ගිහිල්ල එන උනුත් හෙන කට්ට කන බවක් පේන්න නෑනේ. උන්ගේ අර කැහැටු ගතිය ගිහිල්ල, හොඳට ඇගේ මස් දාල, රතු වෙලා, ලස්සන වෙලා එන්නේ.... අනේ මංද බන්....
දැන්න කෙනෙක් කියපල්ලකෝ ඇත්තම සිටුවේෂන් එක මේකමද කියල.

AlexKolla Imnidha