මචන්ලා මන් වැඩ කරන Company එකට වින්ඩොව්ස් 10 Pro license 50ක් විතර ගන්න ඕනේ. Multiple activation key එකක් තමයි ගන්න බැලුවේ. ගන්න හොද microsoft partner කෙනෙක් දන්නවද ලංකාවේ. genuine වෙන්න ඕනේ. ebay එකෙන් ගන්න කියන්න එපා. pricing ගැන අදහසක් තියනවනම් දාන්න.
