kosgama bus Accident

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58


    අද හවස 3ට විතර 122 බස් එකක් කඩයක් කඩාගෙන අනෙක් පැත්ත පෙරලිලා තිබුණා. 2ක් මියගිය බවයි දැනගන්න ලැබුණේ. ඩෑෂ් කෑම් වීඩායෝ එකේ ස්ක්‍රීන් ෂොට් එකක් නිසා එච්චර පැහැදිලා නෑ!!
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mokadda ban dashcam eka? :shocked:
    ඊ බේ එකෙන් ගත්ත සිම්පල් එකක්. ඔරිජිනල් වීඩියෝ කොලිටි හොදයි. මේක ෆෝන් එකෙන් ගත්ත සික්‍රීන් ෂොට් එකක්. ඒකයි කොලිටි අවුල්.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඊ බේ එකෙන් ගත්ත සිම්පල් එකක්. ඔරිජිනල් වීඩියෝ කොලිටි හොදයි. මේක ෆෝන් එකෙන් ගත්ත සික්‍රීන් ෂොට් එකක්. ඒකයි කොලිටි අවුල්.

    :D ah eka tamai. Ela ela
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    රු. 25000ට නහින්නේ ඕක නිසා තමයි.

    පාරවල් වල තියෙන ඉන්දියන් වාහන අයින්
    කල නම් පාරවල් clear වෙනව:confused:
    දැන් පොන්න ආණ්ඩුව පාරවල් ලොකු කරනවා
    පයින් යන්ඩ lane එකක් නැහැ .. වාහන එලවන එඋන් බලාගෙන
    මිනිහෙක් හැපුනොත් වාහන හැපුන වගේ නෙවේ...
    :nerd::nerd:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාරවල් වල තියෙන ඉන්දියන් වාහන අයින්
    කල නම් පාරවල් clear වෙනව:confused:
    දැන් පොන්න ආණ්ඩුව පාරවල් ලොකු කරනවා
    පයින් යන්ඩ lane එකක් නැහැ .. වාහන එලවන එඋන් බලාගෙන
    මිනිහෙක් හැපුනොත් වාහන හැපුන වගේ නෙවේ...
    :nerd::nerd:
    ඉන්දියන් විතරක් නෙමේ ජපන් ඇමරිකන් වුනත් අවුරුදු 10 වඩා පරණ නම් අයින් කරන්න ඕන .විශේෂයෙන් බර වාහන ඉක්මනින් පාරෙන් ඉවත් කරන්න ඕන .
    එත් අලුත් වාහන වලට ඒවා හදන රටේ ගානටත් වඩා බදු ගහල ජපන් යුරෝප කොලිටි සහ සේෆ්ටි රේටින් තියෙන වාහන නොගන්න තරමටම බදු වැඩි කරලා ඉන්දියන් කුණු විතරක් එකම විකල්පේ කරපුවම පාරෙන් පරණ වාහන අයින් වෙයිද ?:sorry:
    කිසිම විනයක් නැති මිනි මරල හරි සල්ලිම විතරක් හොයන්න දගලන ප්‍රයිවට් බස් කාරයෝ විනයනුකුලව හදන්න ක්‍රමයක් සකසනවා වෙනුවට ඊට තියෙන එකම විකල්පේ වන ctb එකත් විකුණන් කන්න සැලසුම් කරන පුදුම ආණ්ඩුවක් මේක :sorry: