Kothalawala Test

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    කොතලාවල ගෙවල කරන ඩිග්‍රි එකට ඇප්ලිකේසන් දාපු අයට සිලෙක්සන් ටෙස්ට් කොල් කරල ලියුමක් ආවද??. ඒ ටෙස්ට් එකේ කොටස් හතරක් තියෙනව!!

    a. General Knowledge
    b. IQ
    c. Basic Subject Knowledge (Relevant to the Degree Programme)
    d. English
    ​

    ඒකෙන් General Knowledge test එකට එන්නේ මොනවගෙ ප්‍රශ්නද කියල කියනවද??
     
    Last edited:
    • Like
    Reactions: podi.kollo

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කොතලාවල ගෙවල කරන ඩිග්‍රි එකට ඇප්ලිකේසන් දාපු අයට සිලෙක්සන් ටෙස්ට් කොල් කරල ලියුමක් ආවද??. ඒ ටෙස්ට් එකේ කොටස් හතරක් තියෙනව!!

    a. General Knowledge
    b. IQ
    c. Basic Subject Knowledge (Relevant to the Degree Programme)
    d. English
    ​

    ඒකෙන් General Knowledge test එකට එන්නේ මොනවගෙ ප්‍රශ්නද කියල කියනවද??

    machan anik (free) degree course eka thama nadda?:rolleyes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සාමාන්‍ය දැනීම

    5274176.gif
    5274176.gif
    5274176.gif
    5274176.gif