Kotmale Dam

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    යූසර් නේම් එකයි ඇවටාර් එකයි අනුව ලස්සන ෆෝටෝස් ටිකක් බලා ගන්න ලැබෙයි කියලා හිතනවා..:cool:
    බොහොම ස්තූතියි බෙදා ගත්තට..:)
    +Rep

    You must spread some Reputation around before giving it to exploreslk again.

    :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යන්ඩ ඉන්නේ. ස්තූතියි බෙදාගත්තට.:cool::cool::cool:

    අද ගිහින් ආවා...:yes: යන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් දෙපාරක් හිතන්න එපා වහාම යන්න. පට්ටම පැත්තක් ටිකක් නිදහසේ ඇවිදල එන්න. පට්ටම ලස්සනයි වෙලාව අරගෙන කලබල නැතුව වටයක් දැම්මොත් ජීවිතේට අමතක නොවෙන පැත්තක ගියා කියල හිතෙයි.:cool::cool::cool:
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com

    අද ගිහින් ආවා...:yes: යන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් දෙපාරක් හිතන්න එපා වහාම යන්න. පට්ටම පැත්තක් ටිකක් නිදහසේ ඇවිදල එන්න. පට්ටම ලස්සනයි වෙලාව අරගෙන කලබල නැතුව වටයක් දැම්මොත් ජීවිතේට අමතක නොවෙන පැත්තක ගියා කියල හිතෙයි.:cool::cool::cool:

    අනිවා, නිදහසේ කලබලයක් නැතුව යන්න ඕන තැනක්. මහවැලි මහා සෑය බලන්න ගියේ නැද්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා, නිදහසේ කලබලයක් නැතුව යන්න ඕන තැනක්. මහවැලි මහා සෑය බලන්න ගියේ නැද්ද?

    ගියා මචෝ පට්ටම ලස්සන තැනක් මටනම්. බයිනොකියුලර් එකක් උස්සන් ගියෙ. එතෙන්ට වෙලා සෑහෙනවෙලාවක් වටේ බල බල හිටියා...:yes::yes: