Meka hotho pannipitiya bo gaha, pannipitiya kadu 2ka laga
kottawe bo gaha kapana seen ekak nam na bun danna widihata
pannipitiye eka nam kapana yanwa kiyala aranciyak awa
ea unata kapuwe na

okanam kapanna ona ban..sirawatama kiyanne..maharagamai,kottawai dekama kapanna ona..
ȜMA X;21316118 said:maharagamai kottawi boo gas 2k uba oluwa uda thiyaganada inne ay? oya kottawe boo gaha neme lol

hadissiyta ambulance ekakata ida dennawth ba![]()
maharagama bogaha thiyna hariye one way. kottawe 6 lanes parak thiynne boo gaha thiyna hariye 
Whats the issue? Even Buddhist monks have agreed to it as its the need of the hour for the betterment of the people.
They will plant a new tree in a nearby temple it seems ( as reported in one of the Sinhala newspaper)

i also saw that news.ȜMA X;21316110 said:me kottawa boo gahanm neme. panipitiya handiyataa meha thiyna boo gaha. me gaha nam dan para madde machan thiynne. boo gahakata ehma wada dena eka okkotama wadiya awl. ain karana eka thama hodama de. kottawe thiyana boo gaha ain karanna awoth walla thala ganna thama ithin![]()


ගසක් කැපීම කියන්නේ මිල කල නොහැකි පාඩුවක්. එත් උදේ හවස මේ පාරේ යන කෙනෙක් නම් මේ ගහ තියෙන විදිහ නිසා අනතුරකට අත වැනීමක්.මිනිස් ජීවිතයක් නැතිවෙන්න තියෙන සම්භාවිතාව වැඩී. දැන් පාරෙ මැද්දට ගහ ඇවිල්ලා පාර හැදුවට පස්සෙ.
මිනිස් ජීවිතයක් සහ වෘක්ශයක් සන්සන්දනය කර තීඅනයක් ගන්න පුලුවන් තාම් බුද්ධිමත් පිරිසක් ඇති කියලා විශ්වාස කරනවා. මගේ නම් අදහස මෙය ඉවත් කල යුතුයි.
මේකට කෑගහන්න ,බොරූවට ජාතිවාදය වපුරන්න උත්සහ ගන්නේ මෙතන දැකපුවත් නැති අය ..