Kottawa- Kandy

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    uden 6.10am kottawen train eke nagala Colombo fort station ekata waren

    7,10am welata kandy intercity eka tiyenawa. 2.5hrs welin kandy kottawe idanma ;)
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Route no 69 දාලා යන ඒවා අවිස්සාවේල්ල හරහ යන්නේ. මහරගම නුවර ඔක්කොම යන්නේ අවිස්සාවේල්ල හරහායි. එකක් යනවා පාසලෙන් හරවලා Pugoda හරහා. 17 කියන්නේ පානදුර ඒවා

    හරියට හරි.... මන් මේ කියන්න හැදුවා විතරයි.... 17 කියන්නේ පානදුරේ ඉදන් එන ඒවා... හැබැයි මන් දන්න විදියට එක බස් එකක් කොට්ටාව හරහා එනවා පිලියන්දල පැත්තෙන්.... මහරගම ඉදන් යන ඔක්කොම වගේ යන්නේ අවිස්සාවේල්ල හරහා..... :yes::yes::yes::yes::yes:

    තව එකක්.... උඹ කොටුවට ගිහින් යන එකට වැඩිය ඉක්මනට නුවරට යන්න පුලුවන් කොට්ටාවෙන් නැග්ගාම... මහරහමින්ම නැග්ගනම් සීට් එකක් ගන්න පුලුවන් අනිවා..... :yes::yes::yes::yes:
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    dan kottawa (Makumbura) - Kandy bus thiyenawa. highway eke yanne. ude 7ta wage welawakata makumburen yana thiyenne (me welawa nam sure na check karaganna) CTB eken dapu honda luxury bus ekak thiyenne. paya 3n wage yanawa. samaharawita itath adu athi
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    හරියට හරි.... මන් මේ කියන්න හැදුවා විතරයි.... 17 කියන්නේ පානදුරේ ඉදන් එන ඒවා... හැබැයි මන් දන්න විදියට එක බස් එකක් කොට්ටාව හරහා එනවා පිලියන්දල පැත්තෙන්.... මහරගම ඉදන් යන ඔක්කොම වගේ යන්නේ අවිස්සාවේල්ල හරහා..... :yes::yes::yes::yes::yes:

    තව එකක්.... උඹ කොටුවට ගිහින් යන එකට වැඩිය ඉක්මනට නුවරට යන්න පුලුවන් කොට්ටාවෙන් නැග්ගාම... මහරහමින්ම නැග්ගනම් සීට් එකක් ගන්න පුලුවන් අනිවා..... :yes::yes::yes::yes:

    kotuwata gihin train eke giya ban. Eka shep. Kotuwata 30 min. Kotuwe idan 3 hours wt yanne na
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    dan kottawa (Makumbura) - Kandy bus thiyenawa. highway eke yanne. ude 7ta wage welawakata makumburen yana thiyenne (me welawa nam sure na check karaganna) CTB eken dapu honda luxury bus ekak thiyenne. paya 3n wage yanawa. samaharawita itath adu athi

    Oka gana info hoyaganna bari una mchn. Habai mata 8.30ta wage yanna one una kandy walata. Oke gihin madi